~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙම හා කියන්නෙ නෑ. ඕකට මෙහෙම කියන්නම්කො.

කඳුළු වැටුණත් ඇස්දෙකෙන් මගෙ මනස හොඳින්.

මට නං වැදිලා මනස වැටුනත් කකුල් දෙක පල්ලෙන්, ගෙදර යනකොට කොන්ද කෙලින්..:rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නං වැදිලා මනස වැටුනත් කකුල් දෙක පල්ලෙන්, ගෙදර යනකොට කොන්ද කෙලින්..:rofl:

    මමනම් බොන්නෙ නැහැනෙ. ඒක නිසා කොහොමත් කෙලින් තමයි :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට නං වැදිලා මනස වැටුනත් කකුල් දෙක පල්ලෙන්, ගෙදර යනකොට කොන්ද කෙලින්..:rofl:

    ඒ මිනිහගේ කතාවට බදා නොකර ඉන්නවකෝ මිනිහො.
    ලොකු වැඩක්නේ ඒ දෙන්න :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මිනිහගේ කතාවට බදා නොකර ඉන්නවකෝ මිනිහො.
    ලොකු වැඩක්නේ ඒ දෙන්න :rolleyes::rolleyes::rolleyes:

    එහෙම කිසිම ලොකු වැඩක් නෑ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ මිනිහගේ කතාවට බදා නොකර ඉන්නවකෝ මිනිහො.
    ලොකු වැඩක්නේ ඒ දෙන්න :rolleyes::rolleyes::rolleyes:

    මේ යමින් ගමන් පොඩ්ඩක් ඇහැ දාගෙන ගියා..