~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔවා කාටද දෙන්නේ ..මොනවා කරන වුන්ටද?ඇයි බන් පල්සරයක්වත් දෙන්න බැරි:baffled:

QS, TO, site superviser, උකස් බඩු කඩ අරින වහන උන්ට, ඔහොම ඔහොම ගොඩකට දීල තියෙන්නේ.. උන්ට ප්ලැටිනා..
කාලයක් වැඩ කරන උන්ට පොලී නැතුව බයික් අරං දීලා තියෙනවා පඩියෙන් කැපෙන්න..
උන් අතේ Fz, පල්සර් අනංමනං හැම එකක්ම තියෙනවා..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හැබැයි තව අවුරුදු 3,4ක් යද්දී වගේ මාකට් එක ටිකක් හැදෙන්ඩත් පුළුවන්. අනිත් පැත්ත වෙන්ඩත් පුළුවන්.
මැලේසියන් කිවුව ගමන් අපේ මිනිස්සු බය වෙනවනේ.

ගානත් සාදාරණයි බයික් වල.
කල්පැවැත්ම කොහොමද දන්නේ නෑ.

රිසච් ටීම් එකක් දාල බලන්න ඕනේ එහෙනං..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    QS, TO, site superviser, උකස් බඩු කඩ අරින වහන උන්ට, ඔහොම ඔහොම ගොඩකට දීල තියෙන්නේ.. උන්ට ප්ලැටිනා..
    කාලයක් වැඩ කරන උන්ට පොලී නැතුව බයික් අරං දීලා තියෙනවා පඩියෙන් කැපෙන්න..
    උන් අතේ Fz, පල්සර් අනංමනං හැම එකක්ම තියෙනවා..
    හිටු ගවර්මන්ට් ජොබ හරි ගියේ නැත්තන් මාත් එනවා,ඔය කඩයක් අරින වහන එකක් මට දියන්:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හිටු ගවර්මන්ට් ජොබ හරි ගියේ නැත්තන් මාත් එනවා,ඔය කඩයක් අරින වහන එකක් මට දියන්:baffled:

    ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ..
    හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ..
    ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ..
    හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ..
    ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..
    :P:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ..
    හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ..
    ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..
    ඔය සින් එක මන් දන්නවා බන් ඌ අය යන් නැනේ.:rolleyes::rolleyes:අවුලක් නැ ජොබක් නැතිවෙලා කාලකන්නි වුනොත් මටත් දිපන් ඔහොම එකක්:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය සින් එක මන් දන්නවා බන් ඌ අය යන් නැනේ.:rolleyes::rolleyes:අවුලක් නැ ජොබක් නැතිවෙලා කාලකන්නි වුනොත් මටත් දිපන් ඔහොම එකක්:baffled:

    ගවර්මන්ට් ජොබ් කරලා කාටද මිනිහෝ හරි ගියේ..
    උබ රස්සාවට ජොයින් වෙන දවසෙම දන්නවා උඹට පෙන්ශන් යනකොට හම්බෙන පඩිය කීයද කියල..
    ඔය ගවර්මන්ට් ජොබ් හොයන ගොඩක් උන්ගේ මූලික පරමාර්ථය මොකද්ද?
    පෙන්ශන් එක...
    ඒ කියන්නේ ඌම දන්නවා ඌට වයසට ගියාම ජීවත් වෙන්න හම්බ කරලා සල්ලි ඉතුරුකරගන්න බෑ කියල..
    කෙලින්ම මූලික චේතනාවෙන්ම ඌ නිකමෙක් වෙලා ඉවරයි..
    ඉතිං කොහොමද හරියන්නේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ..
    හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ..
    ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..

    කැත නැතුව අපේ බොසත් මට ඔය ටික කරන්න ආවා.මම නම් අහුවුනේ නෑ .