samahara welawata ithin ra aharan iddi thama godakma badaginna enne a welawata
mihiduge duwani ahanna eka lassanayi
terune nea... mihiduge duwani https://search.yahoo.com/search;_yl...uwani&fr=yfp-t&fp=1&toggle=1&cop=mss&ei=UTF-8අර ට්‍රේල වගේ පුටාර් එකනම් ටිකක් විකිනෙනවා වගේ නේද
උබ ගාව තින හොඩම බයික් එක ගැන කියපන් රෙඩෝමොඩ්ලස් ගැන නං තාම වැඩි විස්තරයක් දන්නේ නෑ මිනිහෝ

මොඩ්ලස් ගැන නං තාම වැඩි විස්තරයක් දන්නේ නෑ මිනිහෝ
උබ ගාව තින හොඩම බයික් එක ගැන කියපන් රෙඩෝ
කාර් ගැන එපා කාර් ගන්න වෙන්නේ මට හිනෙන්
වැරදි තැනක්. ඒ මං කියපු තේරෙයි හෝ නොතේරෙයි එකෙන් ඔයාගෙ දැනුම අදහස් වුණේ නෑ. ඔයාගෙ බුද්ධිය අදහස් වුණෙත් නෑ.
ඒක ඒ වගේ දෙයක් නෙමෙයි. සරල දෙයක්. මොලය නෙමෙයි![]()
ඔෆර් එකක් ආව..
ඔවා කාටද දෙන්නේ ..මොනවා කරන වුන්ටද?ඇයි බන් පල්සරයක්වත් දෙන්න බැරිබයික් තියෙන්නේ බජාජ් ඉන්දියන් බයික් මිනිහෝ..
කට්ටියට දීල තියෙන ඒවා..

පොඩ්ඩක් හොදට බලපන්.
මැලේසියන් හින්ද අපේ මිනිස්සු ගන්නවත් අඩුයි.
තාම සෙකන්ඩ්හෑන්ඩ් මාර්කට් එකක් නෑනේ.
අන්තිමට ඊලග පාර දන්සැලට තමයි බයික් ටික දෙන්ඩ වෙන්නේ
රිසච් එකකටවත් කට්ටිය දාලා හොයල බලලවත් නැති තත්ත්වයක්ද මන්ද තියෙන්නේ