ඔහොම එකක් බලාපොරොත්තුවෙන් තමයි ඒක දැම්මෙ
Mona karannada hithuna de methana comment karanna bane..
ඔහොම එකක් බලාපොරොත්තුවෙන් තමයි ඒක දැම්මෙ
Mona karannada hithuna de methana comment karanna bane..

හොඳයි හොඳයි ඔවා කාටද දෙන්නේ ..මොනවා කරන වුන්ටද?ඇයි බන් පල්සරයක්වත් දෙන්න බැරි![]()
හැබැයි තව අවුරුදු 3,4ක් යද්දී වගේ මාකට් එක ටිකක් හැදෙන්ඩත් පුළුවන්. අනිත් පැත්ත වෙන්ඩත් පුළුවන්.
මැලේසියන් කිවුව ගමන් අපේ මිනිස්සු බය වෙනවනේ.
ගානත් සාදාරණයි බයික් වල.
කල්පැවැත්ම කොහොමද දන්නේ නෑ.
හිටු ගවර්මන්ට් ජොබ හරි ගියේ නැත්තන් මාත් එනවා,ඔය කඩයක් අරින වහන එකක් මට දියන්QS, TO, site superviser, උකස් බඩු කඩ අරින වහන උන්ට, ඔහොම ඔහොම ගොඩකට දීල තියෙන්නේ.. උන්ට ප්ලැටිනා..
කාලයක් වැඩ කරන උන්ට පොලී නැතුව බයික් අරං දීලා තියෙනවා පඩියෙන් කැපෙන්න..
උන් අතේ Fz, පල්සර් අනංමනං හැම එකක්ම තියෙනවා..

මම ඒක ඇහුවා.. මේ ළගදි ත්‍රෙඩ් එකක් කවුදෝ දාලා තිබ්බා

හිටු ගවර්මන්ට් ජොබ හරි ගියේ නැත්තන් මාත් එනවා,ඔය කඩයක් අරින වහන එකක් මට දියන්![]()
ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ..
හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ..
ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..

ඔය සින් එක මන් දන්නවා බන් ඌ අය යන් නැනේ.ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ..
හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ..
ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..

අවුලක් නැ ජොබක් නැතිවෙලා කාලකන්නි වුනොත් මටත් දිපන් ඔහොම එකක්
ඔය සින් එක මන් දන්නවා බන් ඌ අය යන් නැනේ.අවුලක් නැ ජොබක් නැතිවෙලා කාලකන්නි වුනොත් මටත් දිපන් ඔහොම එකක්
![]()
ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ..
හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ..
ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..
කැත නැතුව අපේ බොසත් මට ඔය ටික කරන්න ආවා.මම නම් අහුවුනේ නෑ .
කැත නැතුව අපේ බොසත් මට ඔය ටික කරන්න ආවා.මම නම් අහුවුනේ නෑ .