ජොබ්?
කැම්පස් පටන් ගන්නකල් මොකෝ කරන්නෙ
job ekak set une na bn
ජොබ්?
කැම්පස් පටන් ගන්නකල් මොකෝ කරන්නෙ
මොකෑ බන් සීන් එක දෘශ්ඨිවිතානය මත ආලෝකය පතිත වීමේ අවුලක්ද

moíwada me peththe wenne?
keratocronous apahu crosslinking karanna wenne.aha burn karaddi danena wedanawa kiyala wadak na![]()
ko sarasi baba nadda ?![]()
ලේසර්ද? ඇයි බං නම්බ් වෙන්න මොනවද දානෝ නේද ඇහැට

uba croslinking kale hospital ekinda?nawalokenda?
dhan alut treatment tiyanawada dan na kalinnam raser tama![]()
Col Eye Hospital තමයි හොදම ඒත් පෝලිම නේද
මොකද්ද බං වෙන්නෙ ඇහැට ඕකෙදි. මං අහන්නෙ ඔප් කරන්න හේතුව
එතකොට මොකෝ කරන්නෙ![]()
man kandy ban inne.kal yanna yanna mekata kela wenawa ikmanata karaganna ona
kalu ingriyawabissrahata awit awit vision nati wenawa.oka tama wenne man danna taramin


මේ ත්රෙඩ් එක අභාවයට යන්නේ දැරිවියෙක් නැති නිසාද