දන්න කාලේ ඉදන් ඒ පාරේ high speed අල්ලනවා, ඔව් 70ව නේ![]()
කාලයක් පොලීසියෙන් හයිස්පීඩ් අල්ලන එක නැතුව තිබ්බා නේද

නෑනේද බන්, හබරණ පාරේ, අනුරාධපුර පාරේ, ඇඹිලිපිටිය පාරේ අනිවා ඉන්නවා අල්ලන්න![]()
e ban speed limits sign board daala ne kiyala court case ekakda koheda gihin. dan godak paarawal wala daala thiyenne. dan allanna puluwanකාලයක් පොලීසියෙන් හයිස්පීඩ් අල්ලන එක නැතුව තිබ්බා නේද

e ban speed limits sign board daala ne kiyala court case ekakda koheda gihin. dan godak paarawal wala daala thiyenne. dan allanna puluwan![]()


හැබැයි මම ගිය මාසෙත් ගියා සෙට් උනේනං නැ , මොනා උනත් අඩු නැතුව හැම කහ ඉරක් එහා පැත්තෙම ගහක් අස්සේ දෙන්නා දෙන්නා හිටිය, කහ ඉරෙන් පනින්න මිනිස්සුත් නෑ අලි තමා මරුවෙන්නෙ ඒවයින්

ගරිල්ලා වගේ තමයි e ban speed limits sign board daala ne kiyala court case ekakda koheda gihin. dan godak paarawal wala daala thiyenne. dan allanna puluwan![]()
ou. dan ithin oya igillenna puluwan paarawal walata sign board aniva daala thiyenne. e hinda aniva allanavaSign Board Thiyena ewaye allanawa.

ehema thamai ban. podi kaale commerce walata igena gaththa evva mathaka nadda Government eke main incomes monaada kiyalaaha eka thama dan salli hoyanne dadha gahala![]()

හැබැයි මම ගිය මාසෙත් ගියා සෙට් උනේනං නැ , මොනා උනත් අඩු නැතුව හැම කහ ඉරක් එහා පැත්තෙම ගහක් අස්සේ දෙන්නා දෙන්නා හිටිය, කහ ඉරෙන් පනින්න මිනිස්සුත් නෑ අලි තමා මරුවෙන්නෙ ඒවයින්



ඔව්.. කාලයක් ඇල්ලුවෙ ඉර කපන ඒව විතරයි. හයිස්පීඩ් ඇල්ලුවෙ නැහැ. ආන්ඩුවට සල්ලි ඕන වුනාම ඔය හැම එකටම දඩයක් කොටන්න තමයි බලාගෙන ඉන්නෙ.කාලයක් පොලීසියෙන් හයිස්පීඩ් අල්ලන එක නැතුව තිබ්බා නේද
ඔව්.. කාලයක් ඇල්ලුවෙ ඉර කපන ඒව විතරයි. හයිස්පීඩ් ඇල්ලුවෙ නැහැ. ආන්ඩුවට සල්ලි ඕන වුනාම ඔය හැම එකටම දඩයක් කොටන්න තමයි බලාගෙන ඉන්නෙ.



, ඔය ස්පීඩ් ලිමිට් එක හදලා තියෙන්නේ 1970 ගන්න් වලද කොහෙද 
