ලංකාවේ උපරිම වේගය - ස්පීඩ් මීටර්

bagi007

Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    ලංකාවේ උපරිම වේගය - ස්පීඩ් මීටර්

    මම අනුරධපුරේ ඉදං කුරුණෑගල පාරේ එද්දී හයි ස්පීඩ් අල්ලනවා පොලීසියෙන්:angry::angry::angry:, හෙන කාලෙකිං හය්ස්පීඩ් අල්ලනවා දැක්කේ, තාම ලංකාවේ උපරිම වේගය 70 වද?:confused::confused::confused:
     
    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    දන්න කාලේ ඉදන් ඒ පාරේ high speed අල්ලනවා, ඔව් 70ව නේ :yes:

    කාලයක් පොලීසියෙන් හයිස්පීඩ් අල්ලන එක නැතුව තිබ්බා නේද
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    කාලයක් පොලීසියෙන් හයිස්පීඩ් අල්ලන එක නැතුව තිබ්බා නේද

    නෑනේද බන්, හබරණ පාරේ, අනුරාධපුර පාරේ, ඇඹිලිපිටිය පාරේ අනිවා ඉන්නවා අල්ලන්න :yes:
     
    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    නෑනේද බන්, හබරණ පාරේ, අනුරාධපුර පාරේ, ඇඹිලිපිටිය පාරේ අනිවා ඉන්නවා අල්ලන්න :yes:

    හැබැයි මම ගිය මාසෙත් ගියා සෙට් උනේනං නැ , මොනා උනත් අඩු නැතුව හැම කහ ඉරක් එහා පැත්තෙම ගහක් අස්සේ දෙන්නා දෙන්නා හිටිය, කහ ඉරෙන් පනින්න මිනිස්සුත් නෑ අලි තමා මරුවෙන්නෙ ඒවයින්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    හැබැයි මම ගිය මාසෙත් ගියා සෙට් උනේනං නැ , මොනා උනත් අඩු නැතුව හැම කහ ඉරක් එහා පැත්තෙම ගහක් අස්සේ දෙන්නා දෙන්නා හිටිය, කහ ඉරෙන් පනින්න මිනිස්සුත් නෑ අලි තමා මරුවෙන්නෙ ඒවයින්

    :lol::lol: ගරිල්ලා වගේ තමයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැබැයි මම ගිය මාසෙත් ගියා සෙට් උනේනං නැ , මොනා උනත් අඩු නැතුව හැම කහ ඉරක් එහා පැත්තෙම ගහක් අස්සේ දෙන්නා දෙන්නා හිටිය, කහ ඉරෙන් පනින්න මිනිස්සුත් නෑ අලි තමා මරුවෙන්නෙ ඒවයින්

    ලිමිට් එකට ගියාම ඉවරයිනේ බන්
    :rolleyes::rolleyes::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කාලයක් පොලීසියෙන් හයිස්පීඩ් අල්ලන එක නැතුව තිබ්බා නේද
    ඔව්.. කාලයක් ඇල්ලුවෙ ඉර කපන ඒව විතරයි. හයිස්පීඩ් ඇල්ලුවෙ නැහැ. ආන්ඩුවට සල්ලි ඕන වුනාම ඔය හැම එකටම දඩයක් කොටන්න තමයි බලාගෙන ඉන්නෙ.
     
    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    ඔව්.. කාලයක් ඇල්ලුවෙ ඉර කපන ඒව විතරයි. හයිස්පීඩ් ඇල්ලුවෙ නැහැ. ආන්ඩුවට සල්ලි ඕන වුනාම ඔය හැම එකටම දඩයක් කොටන්න තමයි බලාගෙන ඉන්නෙ.

    අනිවා දැන් ඉතිං එහෙම තමා:confused::confused::angry::angry:, ඔය ස්පීඩ් ලිමිට් එක හදලා තියෙන්නේ 1970 ගන්න් වලද කොහෙද :cool::cool: