~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e mokatada
    පූජා වට්ටි වන්දනාව ගැන ඔය අහන්නේ

    ඇයි.... දෙයියොත් ස්ට්‍රයික්ද?
    නෑ නෑ... මහ දෙයියෝ විමානේ පොඩි උන්ට උගන්වනවා..
    පරිවාර දේවතාවියක් ට්‍රිප් ගිහිල්ලලු ඊයේ ආපු වලාකුලක් මත නැගිලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,508
    113
    උපුලා කිව්වේ... බන්ධනයක් කරලා තියෙන්නේ කියලා.....

    ඒකට බෙහෙත් වට්ටෝරුවක් ලැබුන උඹටත් එවන්නද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පූජා වට්ටි වන්දනාව ගැන ඔය අහන්නේ

    නෑ නෑ... මහ දෙයියෝ විමානේ පොඩි උන්ට උගන්වනවා..
    පරිවාර දේවතාවියක් ට්‍රිප් ගිහිල්ලලු ඊයේ ආපු වලාකුලක් මත නැගිලා
    ;);):lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දේවාලේ කව්ද ඉන්නේ....:rolleyes::rolleyes:

    ආවට කමක්නෑ..... මුන්ට සල්ලි එහෙම දෙන්න ලෑස්ති වෙන්න එපා සාමාජික ගාස්තු කියලා....... මුන් 3000ක් එකතු කරනවා.....

    මම 2500ට කරලා දෙන්නම්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,508
    113
    මට ශාන්ති කර්මයක් කරගන්න ඔන..... උඹද කරන්නේ.....

    මම කරන්නේ කාන්තා පාර්ශ්වයට බන් පුරුෂ පාර්ශ්වයට දිල්ඩුඩේ කරන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට ශාන්ති කර්මයක් කරගන්න ඔන..... උඹද කරන්නේ.....
    :shocked:

    :shocked::shocked::shocked::eek:වැඩක් නෑ කතා කරලා..

    දේවාලේ මුල්ම බැතිමත්තුන්ගෙන් වැඩ ගන්න කවුද දන්නේ නෑ ඔර්ඩර් කලේ... කොට නිහාල් කියන්නේ දේවාලේ මුල්ම බැතිමතා විදියට තාවකාලික දේවත්ව අරිෂ්ඨය ගත්ත කෙනෙක්...:sorry:
    මේවා කටුස්සගේ වැරදි... මාව දැනුවත් කරලා නෑ මෙහෙම වැඩ ගන්නව කියලා... :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked:

    :shocked::shocked::shocked::eek:වැඩක් නෑ කතා කරලා..

    දේවාලේ මුල්ම බැතිමත්තුන්ගෙන් වැඩ ගන්න කවුද දන්නේ නෑ ඔර්ඩර් කලේ... කොට නිහාල් කියන්නේ දේවාලේ මුල්ම බැතිමතා විදියට තාවකාලික දේවත්ව අරිෂ්ඨය ගත්ත කෙනෙක්...:sorry:
    මේවා කටුස්සගේ වැරදි... මාව දැනුවත් කරලා නෑ මෙහෙම වැඩ ගන්නව කියලා... :angry:

    :P:P:lol::lol:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    :shocked:

    :shocked::shocked::shocked::eek:වැඩක් නෑ කතා කරලා..

    දේවාලේ මුල්ම බැතිමත්තුන්ගෙන් වැඩ ගන්න කවුද දන්නේ නෑ ඔර්ඩර් කලේ... කොට නිහාල් කියන්නේ දේවාලේ මුල්ම බැතිමතා විදියට තාවකාලික දේවත්ව අරිෂ්ඨය ගත්ත කෙනෙක්...:sorry:
    මේවා කටුස්සගේ වැරදි... මාව දැනුවත් කරලා නෑ මෙහෙම වැඩ ගන්නව කියලා... :angry:

    මට හරියටම කියන්න ශාන්තිකර්මය කරගන්න මම කාගාවටද යන්න ඔන......
    මේ කටුස්සා කෝ...