~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ එකපාරටම ඇස් වටේ නලියනවා උබලගෙත් එහෙමද

    නෑ බන්.මගේ වම් ඇහේ පෙනීම ටිකක් අඩුයි.ඒක නිසා වැඩක් කරනකොට දකුණු ඇහැ වෙහෙසෙන ප්‍රමාණය වැඩියි.ඒකයි මට තියෙන අවුල.අනික දුර පේන්නෙත් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලු මාතලෙම හැම ඩොකටම දැන් ඇස්පෙන්නුවත් එයාලා දිව්‍රලා කියයි මගේ ඇස් වල අවුලක් නැ කියලා.එ නිසා හොදම කෙනෙක් බලලා පෙන්ව ගන්න:cool:

    හොඳ කෙනෙක්ට පෙන්වන එක හොඳයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැම එකටම කීවෙ,:confused::confused:

    විහිලු නෙමේ තමා ඇරෝ කෙල්ලෙක් නැති සාන්කාවෙන්නෙ ඉන්නෙ , ඒ හින්දනේ එලකිරි එන්නෙ,

    ඒකයි කිරිය වගේද ඒවා කීවෙ
    හ්ම්ම් ඔව් සාන්කාව දුක තියනවා නැ කියලා මැරෙන්නද?වෙන අය ලෙඩක් වුනත් තමන්ගේ කෙල්ල එක්ක යන්නේ,එත් මම හැමදාම තනියම.සසර කල පව් තමා,බිරිදට පෙර බව වල වන්චා කර පර ස්ත්‍රින් කරා යැමේ විපාක:confused::confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බන්.මගේ වම් ඇහේ පෙනීම ටිකක් අඩුයි.ඒක නිසා වැඩක් කරනකොට දකුණු ඇහැ වෙහෙසෙන ප්‍රමාණය වැඩියි.ඒකයි මට තියෙන අවුල.අනික දුර පේන්නෙත් නෑ.

    උබ ඩ්‍රාෆ්ට්මන් වැඩ මොකෙන්ද කරන්නෙ කම්පියුටරෙන්ද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ බන්.මගේ වම් ඇහේ පෙනීම ටිකක් අඩුයි.ඒක නිසා වැඩක් කරනකොට දකුණු ඇහැ වෙහෙසෙන ප්‍රමාණය වැඩියි.ඒකයි මට තියෙන අවුල.අනික දුර පේන්නෙත් නෑ.
    එහෙනම් අනිවාරෙන් කන්නදි යුස් කරන්න එපැයි වමේ පෙනිම 6/9වත් තියනවද?දකුන 6/6 ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::shocked: එච්චර දඩාර් ඒව බලන්න ඩේට තියෙනව ද?

    60gb තියෙනවා ගිය මාසෙ දන්නෙම එති 16gb ඉතුරුවෙලා අපරදේ

    වීඩියෝ විතරක් නෙමේ බලන්නෙ , වැඩිහරියක්ම , විකිපීඩියා, තවත් වෙබ් සයිට් වලින්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් අනිවාරෙන් කන්නදි යුස් කරන්න එපැයි වමේ පෙනිම 6/9වත් තියනවද?දකුන 6/6 ද?

    කන්නාඩි දැම්මා බන්.ඒක නැතිවුනානේ.ආයිත් කණ්නාඩි හදන්න කලින් ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න කියලා හිතුවේ.කලින් බලලා කණ්නාඩි දුන්නේ Eye technician කෙනෙක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    60gb තියෙනවා ගිය මාසෙ දන්නෙම එති 16gb ඉතුරුවෙලා අපරදේ

    වීඩියෝ විතරක් නෙමේ බලන්නෙ , වැඩිහරියක්ම , විකිපීඩියා, තවත් වෙබ් සයිට් වලින්

    එහෙම ද? එහෙනම් ඉතින් අවුලක් නෑ තමයි. ඔයා රෑ 12 පස්සෙ තියෙන ඒව නෙමෙයි ද? අපිටනම් තියෙන්නෙ එහෙමනෙ.

    අහ ඒවලනම් ඩේට යන්නෙ නැහැනෙ වැඩිය
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    සාමාන්‍යයෙන් උදේ 9 ඉඳන් රෑ 11 විතර වෙනකම් ලැප් එකේ.

    eඑච්චර වෙලා බලන් ඉදලා එන්න ඇති wඑහෙම වෙන්නෙ, led මොනිටරයක් සෙට් කරගත්තනම් හරි

    ලැප් එකෙන් ටික වෙලාවක්වත් බලන් ඉන්න අමාරුයි, රෑට කොහොමත් අමාරුයි,

    මම පරන කම්පියුටරේ මොනිටරෙ ගහගෙන ඉන්නෙ, එතකොට අවුලක් නෑ,

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔක්කොම හොදයි අයියා මේ ලෙඩේ රෙයාර් නිසා මේ ගැන එක්ස්පර්ට් ලා අඩුයි එකයි අවුල

    එහෙනම් ඉතින් වැඩිපුර අත්දැකීම් තියෙන කෙනෙක් තමයි හරියනව ඇත්තෙ. ඒ වගේ අයනම් දන්නව ඇතිනෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කන්නාඩි දැම්මා බන්.ඒක නැතිවුනානේ.ආයිත් කණ්නාඩි හදන්න කලින් ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න කියලා හිතුවේ.කලින් බලලා කණ්නාඩි දුන්නේ Eye technician කෙනෙක්
    හොද ඩොකෙක්ට පෙන්නපන්,උබ කොලබනම් චරිත් සර්ට පෙන්නන්න.එතන ඔන හැම දේම තියනවා:cool: