ෆොරෙස්ට් එක දැන් පරණ වැඩි නැද්ද?
WRX එකක් හරි STI එකක් හරි බස්සපන්


හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ?
විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.


හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ?
විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.


එවෝ
ඒත් කියන්නෙ ඊවෝ කියලනේ![]()
සිංහලුනේ.




ඔව් ඔව්.මගේත් දකුණු ඇහැ රිදෙනවා.ඩොකෙක් බලන්න යන්න ඕනි
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ![]()
ඇස් දෙක වගේ දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්නගෙන් අහල බලන්න මොක ද වුණේ කියල.





හැම එකටම කීවෙ,
විහිලු නෙමේ තමා ඇරෝ කෙල්ලෙක් නැති සාන්කාවෙන්නෙ ඉන්නෙ , ඒ හින්දනේ එලකිරි එන්නෙ,
ඒකයි කිරිය වගේද ඒවා කීවෙ
http://media.caranddriver.com/image...ews-car-and-driver-photo-667637-s-450x274.jpg
පරන ෆොරෙස්ටර් එකනම් කැතයි, මම මේ කියන්නෙ බ්රෑන්ඩ් නිව් ඒව ගැන
, සදා හීන තමා![]()
එළ එළ මල්ලි.
නෑ නෑ උයාගෙ බලු කෙලි අද පැනල ගියා කිවුවනෙ. ඒකට කිවුවෙ ඒක.


ඔව් ඔව්.මගේත් දකුණු ඇහැ රිදෙනවා.ඩොකෙක් බලන්න යන්න ඕනි
මුලු මාතලෙම හැම ඩොකටම දැන් ඇස්පෙන්නුවත් එයාලා දිව්රලා කියයි මගේ ඇස් වල අවුලක් නැ කියලා.එ නිසා හොදම කෙනෙක් බලලා පෙන්ව ගන්නඉක්මනට ගිහින් පෙන්වන්න ඕව බල බලා ඉන්න හොඳ නෑ.

කැතයි බන්ඕක තාම එනවද?මම හිතුවේ ප්රඩක්ශන් නවත්තලා ඇතියි කියලා.
මේවා කැතද බන්?



ඕක තාම එනවද?මම හිතුවේ ප්රඩක්ශන් නවත්තලා ඇතියි කියලා.
මේවා කැතද බන්?

