~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ පන්ති වල හිටපු උනුත් ගොඩක් කරනවා කුකරි වැඩේ හොටෙල් හෙම,

    ඩ්‍රාෆ්ට්මන් අවේ කොහොමද

    අයියා කෙනෙක් සිවිල් සයිඩ් එකේ ඉන්නවා.එයා තමයි මාව ටෙක් එකට එක්කන් ගිහින් කෝස් එකට දැම්මේ.

    අපේ එවුන්ගෙන් භාගෙට භාගයක් හොටෙල් සයිඩ් එකේ.අපි ඉස්කෝලෙන් අවුට් වෙනකොට යුද්දේ ඉවරවෙලා සංචාරක කර්මාන්තය නැගගෙන ආපු කාලේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :):)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාලුයි බන් කෙල්ලෙක්ගෙන් අනු කියලවත් අහගන්න නැතුව:(:(:(

    නුගේගොඩ බෝගහ යට ඉන්න ගෑනියෙක්ට ගිහිල්ලා අද නිකං යං හෙට සල්ලි දෙන්නං කැමතිද කියල අහපංකෝ..
    අනුවේ පරමාණුවේ ඉදල මහමේරු පර්වතය වෙනකං සේරම අහගත්ත හැකි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නුගේගොඩ බෝගහ යට ඉන්න ගෑනියෙක්ට ගිහිල්ලා අද නිකං යං හෙට සල්ලි දෙන්නං කැමතිද කියල අහපංකෝ..
    අනුවේ පරමාණුවේ ඉදල මහමේරු පර්වතය වෙනකං සේරම අහගත්ත හැකි..

    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ ගෙයක් හැදුවොත් අඩි 30 පළල අඩි 35 ක් දිගට,තට්ටු දෙකට වර්ග අඩි 2000 ක් වෙන්න උඹට රුපියල් කෝටියක් යනවා ටයිල් කරලා හොඳ සිවිලිමක් ගහලා වතුර ටැන්කියක් තියලා ලස්සන ගේ පොඩ්ඩක් හදාගන්න

    සාලේ 15*12= 180
    ඉස්තෝප්පුව 12*8=96
    කාමර දෙක 12*10*2=240
    කුස්සිය 10*10=100
    බාත් රූම් 5*9=45
    කෑම කාමරය 12*10=120

    උඩ කාමර දෙක 14*12*2=336
    බාත් රූම් 5*9=45
    එකතුව=1162

    තව සර්කියුලේශන් වලට 20%=232.4

    සම්පූර්ණ වර්ග අඩි ගාන = 1394.4

    ගෙදර වියදම =1394.4*5500= 7669200.00
    ඒ කියන්නේ ලක්ශ 76ක් ඕනි.

    75ක් වගේ යනවා නෙ බන්. සෙල්ලං නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සාලේ 15*12= 180
    ඉස්තෝප්පුව 12*8=96
    කාමර දෙක 12*10*2=240
    කුස්සිය 10*10=100
    බාත් රූම් 5*9=45
    කෑම කාමරය 12*10=120

    උඩ කාමර දෙක 14*12*2=336
    බාත් රූම් 5*9=45
    එකතුව=1162

    තව සර්කියුලේශන් වලට 20%=232.4

    සම්පූර්ණ වර්ග අඩි ගාන = 1394.4

    ගෙදර වියදම =1394.4*5500= 7669200.00
    ඒ කියන්නේ ලක්ශ 76ක් ඕනි.

    උබ ඉන්න එක මට ලොකු හයියක්
    අපේ ගෙදරත් වැඩ පටන්ගත්ත කලෙක උබට කතා කරන්නම් :):)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :sorry::sorry:gewal hadanna wenen na ban

    මුලින් ගෙවල් හදන්න ටාර්ගට් කරගන්න එපා..
    ඒක මෝඩ වැඩක්..
    දැන් ගෙයක් තියෙනව නං ඒකත් විකුණලා දාල, තියෙන ඉඩකඩම් සේරම විකුණල දාල ඒ සල්ලි අතට අරං හොද සෝර්ස් ඔෆ් ඉන්කම් එකක් හදාගනිං මුලින්ම..
    හරි සරල වැඩ තියෙනවා කරන්න..
    අපේ උන් ඒ රිස්ක් එක ගන්න බයයි ඉන්න තැනත් නැතිවෙන පොටක් තමයි ඔය කියල..
    මෙහෙ උන් කරන්නේ ඉඩමක් අරං පොඩ්ඩ පොඩ්ඩ ගේ හදනවා අවුරුදු ගානක් තිස්සේ..
    මෝඩ වැඩ..
    පටං ගන්න එකෙක්ට මම නං කියන්නේ තියෙන සේරම විකුණපං කියල..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් කුලියට වත් ඉන්න කියලා හිතුවේ.

    කුලියට ඉන්නවා කියන්නෙ නාස්තියක්නේ සමහර වෙලාවල් වලට, අන්තිමේදි කිසි දෙයක් නෑනේ:nerd::nerd::confused::confused:,

    පොඩි කාමර කෑල්ලක් හදාගත්තත් පාඩු නෑනේ :nerd:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,844
    4,504
    113
    නුගේගොඩ බෝගහ යට ඉන්න ගෑනියෙක්ට ගිහිල්ලා අද නිකං යං හෙට සල්ලි දෙන්නං කැමතිද කියල අහපංකෝ..
    අනුවේ පරමාණුවේ ඉදල මහමේරු පර්වතය වෙනකං සේරම අහගත්ත හැකි..

    ethna hari haman ganiyek asawata neha ban den
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ ඉන්න එක මට ලොකු හයියක්
    අපේ ගෙදරත් වැඩ පටන්ගත්ත කලෙක උබට කතා කරන්නම් :):)

    කථාකරහන්.දන්න දෙයක් කියලා දෙන්නම්.හැබැයි ගෙවල් හදන්න හදිසි වෙන්න එපා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින් ගෙවල් හදන්න ටාර්ගට් කරගන්න එපා..
    ඒක මෝඩ වැඩක්..
    දැන් ගෙයක් තියෙනව නං ඒකත් විකුණලා දාල, තියෙන ඉඩකඩම් සේරම විකුණල දාල ඒ සල්ලි අතට අරං හොද සෝර්ස් ඔෆ් ඉන්කම් එකක් හදාගනිං මුලින්ම..
    හරි සරල වැඩ තියෙනවා කරන්න..
    අපේ උන් ඒ රිස්ක් එක ගන්න බයයි ඉන්න තැනත් නැතිවෙන පොටක් තමයි ඔය කියල..
    මෙහෙ උන් කරන්නේ ඉඩමක් අරං පොඩ්ඩ පොඩ්ඩ ගේ හදනවා අවුරුදු ගානක් තිස්සේ..
    මෝඩ වැඩ..
    පටං ගන්න එකෙක්ට මම නං කියන්නේ තියෙන සේරම විකුණපං කියල..

    :yes::yes::yes: