ගොඩක් වටින thread එක්ක.
මට තියන ප්‍රශ්නෙ. ව්‍යාපාරයක් අාරම්බ කරන්න යද්දි එ් ව්‍යාපාරය register කරන්න ඔන සුදුසුම ක්‍රමය මොකද්ද. Clients ලගෙ විශ්වාසය ගොඩ නැගෙන විදිහට.![]()
ආව් ආව් කොල්ල දැන් බිස්නස් එක රෙජිස්ටර් කොරන්න වගේ යන්නෙ...

ගොඩක් වටින thread එක්ක.
මට තියන ප්‍රශ්නෙ. ව්‍යාපාරයක් අාරම්බ කරන්න යද්දි එ් ව්‍යාපාරය register කරන්න ඔන සුදුසුම ක්‍රමය මොකද්ද. Clients ලගෙ විශ්වාසය ගොඩ නැගෙන විදිහට.![]()

මේ මතෘකාව දැක්කම ගොඩක් අයට ඔලුවට එන්නේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල්. අද පත්තරයක් , සඟරාවක් අරන් බැලුවොත් ගොඩක් ඇඩ්ස් තියෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් වැඩමුළු ගැන. ඒවායේ තියෙන්නේ ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් කියලා. වෙනත් රැකියාවක් ඕනේ නැහැ ගෙදර ඉඳලම මුදල් උපයන්න පුළුවන් ලු. වැඩමුළුව ඉවර වෙලා ගෙදර ගිය ගමන් සල්ලි උපයන්න පුළුවන් ලු. මේ වගේ නානාප්‍රකාර දේවල් කියල මිනිසුන්ව අන්දනවා.
ඇත්තටම මේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල් වලින් මුදල් උපයන්න පුළුවන් ද ? සරලම පිළිතුර බැහැ. 95 % කටත් වඩා ඒවා බොරු. ඒවායෙන් සත පහක්වත් අපිට ගෙවන්නේ නැහැ. 5% පමණක් සොච්චම් මුදලක් ගෙවනවා. ඒ ගාන තමන්ට වැය වෙන විදුලිය සහ ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න බැහැ.
ඇත්තටම අන්තර්ජාලය කියන්නේ සල්ලි ආකාරයක්. හැබැයි ඒ ධන නිධානය ලෙහෙසියට පහසුවට උපයන්න බැහැ. ඒ වෙනුවෙන් යම් කැපවීමක් සහ කාලයක් මිඩංගු කරන්න වෙනවා. සමහරක් විට පළපුරුද්ද ලබා ගන්න වසර කිහිපයක් උනත් ගත වෙන්න පුළුවන්. හැබැයි මේ දධන නිදානය පහල කරගත්තොත් ගොඩයන්න පුළුවන්.
මම කියන්නේ අන්තර්ජාලයේ බාන්ඩ සහ සේවා සපයලා කොහොමද ව්‍යාපාරයක් ගොඩට ගන්නේ කියලා. මාගේ පාඩම තමයි SEO හෙවත් search Engine Optimization
ලබන සඳුදා සිට සිංහලෙන් SEO පිලිබඳ ලිපි මාලාවක් පල කරනවා. ඒවා හොඳින් අධ්‍යනය කරලා ගොඩ යන්න බලපල්ලා. නැවතූ ඔය ඇඩ්ස් ක්ලික් කරනවා වගේ ෂෝර්ට් කටස් හොයන්න යන්න එපා. ඒවායේ අපිට කවදාවත් ගෙවීම් කරන්නේ නැහැ.
Ko ban me SEO gana iye idan danawa kiwuwa thread eka????
Monday neda danawa kiwuwe??
I have a plan to start a design firm (Graphic / Web) ... Any ideas? How much capital need as you think to start this kind of business?
මම දන්න විදියට නම් ලංකාවෙ ප්‍රොඩක්ට් මත ඩිපෙන්ඩ් වෙලා ඉන්නෙ කම්පැනි කීපයක් විතරයි
අනෙක් ඒව සේරම ප්‍රොජෙක්ට් මත තමයි
හැබැයි බිස්නස් මොඩල් එකක් විදියට ගොඩක් සක්සස් වෙලා තියෙන්නෙ ප්‍රොඩක්ට් කම්පැනි තමයි
මේ මතෘකාව දැක්කම ගොඩක් අයට ඔලුවට එන්නේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල්. අද පත්තරයක් , සඟරාවක් අරන් බැලුවොත් ගොඩක් ඇඩ්ස් තියෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් වැඩමුළු ගැන ................
Ko ban me SEO gana iye idan danawa kiwuwa thread eka????
Monday neda danawa kiwuwe??
පොඩ්ඩක් ඉවසල හිටපන් යකෝ. මූ ඕක උස්සපු සයිට් එකේ එකා තාම ආටිකල් එකේ ඉතුරු ටික දාල නැතුව ඇති.
Mannan kiyanne ubema kiyala main product ekak (ex- ERP, POS wage mokakhari kata hari denna puluan deyak) nathuwa business ekak patan ganna epa IT aya. Naththan welenawa project ekak enakan.


podiyata catering service ekak patan gatta


ගොඩක් වටින thread එක්ක.
මට තියන ප්‍රශ්නෙ. ව්‍යාපාරයක් අාරම්බ කරන්න යද්දි එ් ව්‍යාපාරය register කරන්න ඔන සුදුසුම ක්‍රමය මොකද්ද. Clients ලගෙ විශ්වාසය ගොඩ නැගෙන විදිහට.![]()
job ekak karana gaman business ekak register karanna puluwanda ? mona type ekak vidiyatada register karanna puluwan ? what is the best way ?