Note 4 උස්සලා :(

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ube 4on eka gmail address ekakda kalin tibbe??
    ehenam ube mail ekata gihin ubata puluwan oke data erase karanna,fone eka tiyena tena map eken bala,lock karala daanath puluwan
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    https://findmymobile.samsung.com/

    මේකෙන් ගිහින් phone එක හොයාගනින් බන්.. උබට phone එකේ දැන් තියන විස්තර ටිකත් ගන්න පුලුවන්.. ඕනිනම් ring කරන්න, data erase කරන්න එහෙමත් පුලුවන්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලේට ඇවිත් මිරිස් අඹරන්න එපැයි එහෙනං ඌ ෆෝන් ඒකත් අරගෙන බඩගාගෙන එන්නේ :baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Google එකේ Find My Phone කියල ගහල බලපන්..එතකොට උඹේ ෆෝන් එක on කරලා නම් (Data ත් On නම්), තාම Master Reset කරලා නැත්තන් Ring/Erase/Location වගේ දේවල් කරන්න පුළුවන්..මේකට ඉතින් උඹ computer එකෙනුයි ෆෝන් එකෙනුයි එකම Google Account ඒකට connect වෙලා ඉන්න ඕනේ..Similar to Samsung's Find My Phone option :)

    දුක තේරෙනවා මට :(
     
    • Like
    Reactions: Arrow11

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දැනගත්තා කොඩි දාන්න යනවා කියලා රටට අණබෙර ගහනකොට.... අහ් උඹ ගහක් උඩවත් තිබද දන්නේ නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසියට පැමිනිල්ලක් දාල..ඒකෙ කොපියත් එක්ක ඉමි නම්බර් එක trc එකට දීපන් ...trc එකෙන් උබේ ඉමි නම්බර් එක හැම network provider කම්පැනියකටම යවනව මොනව හරි සිම් එකක් දාල phone එක use කරපු ගමන් ඒ කම්පැනි එක trc එකට කියනව ඊට පස්සෙ පොලිසියට ගිහින් බේර ගන්න පුලුවන්...උස්සපු එකා phone එක parts කරල විකිනුවෙත් උබට සොරි තමා....කම්පැනි කතා කරල phone එකේ සිම් එක deactivate කරපන් නැත්නම් උබට නැති කරදර ඒවි

    ඇත්තටම මෙහෙම වෙනවද :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දැනගත්තා කොඩි දාන්න යනවා කියලා රටට අණබෙර ගහනකොට.... අහ් උඹ ගහක් උඩවත් තිබද දන්නේ නෑ
    පන්සලේ කොඩිවැල් එල්ලන්න යද්දී නෝට් එකක් අරන් යන මිනිස්සු ඉන්නවද මම අහන්නේ :baffled: ෂුවර් එකට පන්සල් යනවා කියල වෙන කොහෙහරි ගිහින් තියෙන්නෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දැනගත්තා කොඩි දාන්න යනවා කියලා රටට අණබෙර ගහනකොට.... අහ් උඹ ගහක් උඩවත් තිබද දන්නේ නෑ

    :yes::yes:කිරියෙම එකෙක් ඒක දැකලා ඉස්සුවාද දන්නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක හොයාගන්න පුළුවන් වෙයි ඔච්චර වටිනා එකක් කවුරුත් ආසාවටවත් ටිකකාලයක් පාවිච්චි නොකර ඉන්න එක්ක නෑ. පටස් ගාල පැමිණිල්ල දැම්ම නං හරි. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:කිරියෙම එකෙක් ඒක දැකලා ඉස්සුවාද දන්නෑ
    එහෙනම් ඉතින් මේකේ පෝස්ට් බලලා ඌ ෆෝන් එකක් එක්කො මස් කරයි.. නැත්නම් සිම් නොදා තියාගයි:(
     
    • Like
    Reactions: Wana Saraa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක හොයාගන්න පුළුවන් වෙයි ඔච්චර වටිනා එකක් කවුරුත් ආසාවටවත් ටිකකාලයක් පාවිච්චි නොකර ඉන්න එක්ක නෑ. පටස් ගාල පැමිණිල්ල දැම්ම නං හරි. :yes:
    කීයක් වෙයිද ඕකක්? මූ පැමිණිලි කරලනේ.. ටීඅර්සී අද දැම්මේ නෑ කියන්නේ සිකුරාදා තමා දාන්න වෙන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක හොයාගන්න පුළුවන් වෙයි ඔච්චර වටිනා එකක් කවුරුත් ආසාවටවත් ටිකකාලයක් පාවිච්චි නොකර ඉන්න එක්ක නෑ. පටස් ගාල පැමිණිල්ල දැම්ම නං හරි. :yes:

    ඇරෝට තියෙනවා කීවේ ග්‍රෑන්ඩ් ප්‍රයිම් එකක්ලුනේ :confused::confused: