how?please explainඕක හොයන්න policiya ඕනි නැ බන්.. samsung එකෙන් හොයාගන්න පුලුවන් බන්..
how?please explain


පොලිසියට පැමිනිල්ලක් දාල..ඒකෙ කොපියත් එක්ක ඉමි නම්බර් එක trc එකට දීපන් ...trc එකෙන් උබේ ඉමි නම්බර් එක හැම network provider කම්පැනියකටම යවනව මොනව හරි සිම් එකක් දාල phone එක use කරපු ගමන් ඒ කම්පැනි එක trc එකට කියනව ඊට පස්සෙ පොලිසියට ගිහින් බේර ගන්න පුලුවන්...උස්සපු එකා phone එක parts කරල විකිනුවෙත් උබට සොරි තමා....කම්පැනි කතා කරල phone එකේ සිම් එක deactivate කරපන් නැත්නම් උබට නැති කරදර ඒවි

මම දැනගත්තා කොඩි දාන්න යනවා කියලා රටට අණබෙර ගහනකොට.... අහ් උඹ ගහක් උඩවත් තිබද දන්නේ නෑ
ෂුවර් එකට පන්සල් යනවා කියල වෙන කොහෙහරි ගිහින් තියෙන්නෙ මම දැනගත්තා කොඩි දාන්න යනවා කියලා රටට අණබෙර ගහනකොට.... අහ් උඹ ගහක් උඩවත් තිබද දන්නේ නෑ

කිරියෙම එකෙක් ඒක දැකලා ඉස්සුවාද දන්නෑ
එහෙනම් ඉතින් මේකේ පෝස්ට් බලලා ඌ ෆෝන් එකක් එක්කො මස් කරයි.. නැත්නම් සිම් නොදා තියාගයිකිරියෙම එකෙක් ඒක දැකලා ඉස්සුවාද දන්නෑ

කීයක් වෙයිද ඕකක්? මූ පැමිණිලි කරලනේ.. ටීඅර්සී අද දැම්මේ නෑ කියන්නේ සිකුරාදා තමා දාන්න වෙන්නේඕක හොයාගන්න පුළුවන් වෙයි ඔච්චර වටිනා එකක් කවුරුත් ආසාවටවත් ටිකකාලයක් පාවිච්චි නොකර ඉන්න එක්ක නෑ. පටස් ගාල පැමිණිල්ල දැම්ම නං හරි.
ඕක හොයාගන්න පුළුවන් වෙයි ඔච්චර වටිනා එකක් කවුරුත් ආසාවටවත් ටිකකාලයක් පාවිච්චි නොකර ඉන්න එක්ක නෑ. පටස් ගාල පැමිණිල්ල දැම්ම නං හරි.


එහෙනම් ඉතින් මේකේ පෝස්ට් බලලා ඌ ෆෝන් එකක් එක්කො මස් කරයි.. නැත්නම් සිම් නොදා තියාගයි![]()


mu note 4 kiyala meke dala tyenneඇරෝට තියෙනවා කීවේ ග්රෑන්ඩ් ප්රයිම් එකක්ලුනේ![]()