හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ... ඒ මම..
අම්ම ඉව්වේ..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ... ඒ මම..
අම්ම ඉව්වේ..
හැම තැනම බිස්නස් ටෝක් දෙන්න එපා මිනිහෝ.හිතුවද ඔවයේ ගනන් දැනගන්න කිරි ගන්න තැනක වැඩ කරන්නේ කියලා![]()

හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ... ඒ මම..
අම්ම ඉව්වේ..
අමායා..මම ඔයාට බත් එකක් ගෙනාව කෝ ඔයා නෑනෙ කන්න....
හැම තැනම බිස්නස් ටෝක් දෙන්න එපා මිනිහෝ.හිතුවද ඔවයේ ගනන් දැනගන්න කිරි ගන්න තැනක වැඩ කරන්නේ කියලා![]()
ටොඉලට් පෙපර් අපේ බව්වා ගෙනාවා එකෙන් ඔතන්න පුලුවන් වෙයිපත්තරකොලෙන් කලින් එකෙක් ඔතල ගෙනත් තිබුන
වෙන මොකෙන් හරි ඔතාගෙන වරෙන්

හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
අර අද දිග වම්බොටු තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
අම්ම ඉව්වේ..
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ... ඒ මම..
අම්ම ඉව්වේ..
වම්බොට්ට බත් එකේද තිබ්බේ එක අමායා කැවද නැත්තන් අරන් තියා ගත්තද?හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
අර අද දිග වම්බොටු තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
අම්ම ඉව්වේ..

ඒකි බත් කන්ඩ නෙමේ මිනිහෝ එන්නෙ, වෙන එව කන්ඩ
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
අර අද දිග වම්බොටු තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
අම්ම ඉව්වේ..
මීට පස්සේ එහෙම තෝ අමායට අමු හාල් ගිල්ලෝල අහුවෙයන්කෝ..
මරනව තෝව මම මූසලයා..
ආ මිනිහෝ එතකොට උබ බිබික්කමක මිල එක පාරම ඇහුවාම දන්නවද?ආ මිනිහෝ එතකොට පාන් ගෙඩියක ගාන දැනගන්න තෝ බේකරියක වැඩ කරන්නම ඕනේද?

ඒක හරියන්නේ නෑ කලින් ආවා..
තෝ රැපින් පේපර් එකකින් ඔතාගෙන බෝ එකක් අලෝගෙන වරෙං..

අත් ට්රැක්ටරෙන් ඔෆිස් එනවා කිවනම් අදුන ගන්න ලේසිනේහායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
අර හැමදාම ඔයාව මතක් කර කර ට්රැක්ටර් පදින්නේ.. ඒ මම..
අත් ට්රැක්ටර් තමයි පදින්නේ..

අත් ට්රැක්ටරෙන් ඔෆිස් එනවා කිවනම් අදුන ගන්න ලේසිනේ![]()
යකෝ රැපින් පේපරෙන් ඔතන් බෝ අලවන්න එන්න බත් එක ගිෆ්ට් එකක් කියලා හිතුවද මිනිහෝහායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
අර අද රැපින් පේපර් එකකින් ඔතාගෙන බෝ එකක් අලෝගෙන ගෙනාවෙ... ඒ මම..
අම්ම ඉව්වේ..
![]()