මම එලකිරි අඩවියට අළුත්

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
    අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ...​ ඒ මම..
    අම්ම ඉව්වේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැම තැනම බිස්නස් ටෝක් දෙන්න එපා මිනිහෝ.හිතුවද ඔවයේ ගනන් දැනගන්න කිරි ගන්න තැනක වැඩ කරන්නේ කියලා:baffled:

    අමායනම් දන්නවා ඇති, කිරි දෙන තැනකනේ වැඩ කරන්නෙ :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
    අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ...​ ඒ මම..
    අම්ම ඉව්වේ..

    පත්තරකොලෙන් කලින් එකෙක් ඔතල ගෙනත් තිබුන
    වෙන මොකෙන් හරි ඔතාගෙන වරෙන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැම තැනම බිස්නස් ටෝක් දෙන්න එපා මිනිහෝ.හිතුවද ඔවයේ ගනන් දැනගන්න කිරි ගන්න තැනක වැඩ කරන්නේ කියලා:baffled:

    ආ මිනිහෝ එතකොට පාන් ගෙඩියක ගාන දැනගන්න තෝ බේකරියක වැඩ කරන්නම ඕනේද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
    අර අද දිග වම්බොටු තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    අම්ම ඉව්වේ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අමායගෙ ඔෆිස් එකේ වැඩ කරන සෙට් එක එලකිරි එනව කිව්ව නේ......කෝ අත උස්සපල්ල ඇත්තද බලන්න..

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
    අර අද දිග වම්බොටු තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    අම්ම ඉව්වේ..

    උබේ ඔෆිස් කෙල්ලද දන්නෑ මේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
    අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ...​ ඒ මම..
    අම්ම ඉව්වේ..

    ඒක හරියන්නේ නෑ කලින් ආවා..
    තෝ රැපින් පේපර් එකකින් ඔතාගෙන බෝ එකක් අලෝගෙන වරෙං..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
    අර අද දිග වම්බොටු තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    අම්ම ඉව්වේ..
    වම්බොට්ට බත් එකේද තිබ්බේ එක අමායා කැවද නැත්තන් අරන් තියා ගත්තද?:lol::lol:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒකි බත් කන්ඩ නෙමේ මිනිහෝ එන්නෙ, වෙන එව කන්ඩ


    වෙන මොනවද කනව නම් දෙනව ඕනම දෙයක්...ආයි දෙකක් නෑ....

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
    අර අද දිග වම්බොටු තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    අම්ම ඉව්වේ..



    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
    අර හැමදාම ඔයාව මතක් කර කර ට්‍රැක්ටර් පදින්නේ.. ඒ මම..
    අත් ට්‍රැක්ටර් තමයි පදින්නේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මීට පස්සේ එහෙම තෝ අමායට අමු හාල් ගිල්ලෝල අහුවෙයන්කෝ..
    මරනව තෝව මම මූසලයා..

    සාමාන්‍යයෙන් මම අමායට ඇට නැති සවු විතරයි මිහිහෝ ගිල්ලවන්නෙ...
     

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඒක හරියන්නේ නෑ කලින් ආවා..
    තෝ රැපින් පේපර් එකකින් ඔතාගෙන බෝ එකක් අලෝගෙන වරෙං..

    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
    අර අද රැපින් පේපර් එකකින් ඔතාගෙන බෝ එකක් අලෝගෙන ගෙනාවෙ...​ ඒ මම..
    අම්ම ඉව්වේ..
    :lol::lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන නිහාල් ..
    අර හැමදාම ඔයාව මතක් කර කර ට්‍රැක්ටර් පදින්නේ.. ඒ මම..
    අත් ට්‍රැක්ටර් තමයි පදින්නේ..
    අත් ට්‍රැක්ටරෙන් ඔෆිස් එනවා කිවනම් අදුන ගන්න ලේසිනේ :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අත් ට්‍රැක්ටරෙන් ඔෆිස් එනවා කිවනම් අදුන ගන්න ලේසිනේ :baffled::baffled:

    බොසාගේ BMW එකට එහාපැත්තෙ පාර්ක් කරලා තියන ට්‍රැක්ටරේ මගේ තමයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
    අර අද රැපින් පේපර් එකකින් ඔතාගෙන බෝ එකක් අලෝගෙන ගෙනාවෙ...​ ඒ මම..
    අම්ම ඉව්වේ..
    :lol::lol::lol::lol:
    යකෝ රැපින් පේපරෙන් ඔතන් බෝ අලවන්න එන්න බත් එක ගිෆ්ට් එකක් කියලා හිතුවද මිනිහෝ:lol:
     
    Last edited: