යකෝ රැපින් පේපරෙන් ඔතන් බෝ අලවන්න එන්න බත් එක ගිෆ්ට් එකක් කියලා හිතුවද මිනිහෝ![]()
adaretane boooo, boooo alawanneeee


යකෝ රැපින් පේපරෙන් ඔතන් බෝ අලවන්න එන්න බත් එක ගිෆ්ට් එකක් කියලා හිතුවද මිනිහෝ![]()


අමායගෙ හිත රිදුනම උඹට මොකද මිනිහෝ නිකන් වැඩක් බලාගෙන ඉඳපන්..
වෙලාවට ලොක්කගේ රුම් එකටද එන්න කියන්නේහායි අමායා මම උබේ ලොක්කා.. සඳුදාට වෙලාවට වැඩට වර![]()
![]()


හායි අමායා මම උබේ ලොක්කා.. සඳුදාට වෙලාවට වැඩට වර![]()
![]()
අමාය පොල්වත්තකද වැඩකරන්නේ මිනිහෝ
මම එලකිරි අඩවියට අළුත්. රස්සාව කරන තැන අය මෙහි ඉන්න නිසා මතත් එන්න හිතුණා
හායි අමායා මම උබේ ලොක්කා.. සඳුදාට වෙලාවට වැඩට වර![]()
![]()



පොල් කෙක් කිවම කිරි බත් මතක් වෙන්න, උබ වැලි කියලා පස්ද මිනිහෝ විකුනන්නේ![]()
ඔව් මිනිහෝ ඒක තමයි කියල තියෙන්නෙ, කියන මලදානෙ තේරුම්ගන්න බැරිද මිනිහෝ..!
මට මොකක් උනාම තොට මොකද මිනිහෝ
ඔයා 21 කියල දාල තියෙන්නෙ වයසද සුදූ.....එහෙනම් ඉතින් හි...හී..........මාත් ඔයාගෙ වයසෙ





තොට මොකක් උනාම මට මොකද කියල දැනගන්න තොට තියන උවමනාව මොකද්ද මිනිහෝ?
අමායාට බබා හම්බ උනාද දන්නෑ මේ කථා අහල ලත්තලනේ!
එහෙනම් අමාය ඔෆිස් එන්නේ පාර්ට් ටයිම්ද මිනිහෝ
අපරාදේ බන් කෙල්ලෙක්ද දන්නෙත් නැහැ ශේප් අකේ අපේ දේවාලෙට ගන්න තිබුන එහෙම උන නම් මේ සැරේ මට ගොඩ යන්න තිබුනඔෆිස් එකේ උන්ගෙන් කාපු බත් පැකට් ගානලු![]()
ඔෆිස් එකේ උන්ගෙන් කාපු බත් පැකට් ගානලු![]()
අපරාදේ බන් කෙල්ලෙක්ද දන්නෙත් නැහැ ශේප් අකේ අපේ දේවාලෙට ගන්න තිබුන එහෙම උන නම් මේ සැරේ මට ගොඩ යන්න තිබුන