UNP උන් දැන් කියන කථාව

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    UNP උන් දැන් කියන කථාව

    හොරු ඇල්ලුවද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    ෆ්‍රී WIFI දුන්නද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    රට සංවර්දනේ කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    වාහන ගණන් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    වොක්සොවගන් ෆැක්ටරිය පටන් ගත්තද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    ඇමති මණ්ඩලේ අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    ටැක්ස් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ

    කි නොකී සැම දෙයක්ම මයිත්‍රීපාලත් එක්ක කරන්න බැරි ලයින් එකක් තියෙන්නේ UNP මැති ඇමතිලා ප්‍රචාරය දෙන්නේ එහෙමයි :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව :yes: :yes:
    හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව :yes: :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව :yes: :yes:
    හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව :yes: :yes:

    gammanpila mona ponnayekda ban :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව :yes: :yes:
    හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව :yes: :yes:

    Wijedasa thamai MR ge patte podu apekshakaya borunan balapan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    gammanpila mona ponnayekda ban :lol:

    මට නං ඌ පොන්නයෙක් වගේ පේන්නෑ උඹ ලිංගේන්ද්‍රය දැක්කද ? :shocked: :shocked:
    එතකොට ඌ ලමයි හදල තියෙන්නෙ කොහොමලුද ? :eek: :eek:

    Wijedasa thamai MR ge patte podu apekshakaya borunan balapan

    නෑ චමල් රාජපක්ශ :yes: :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට නං ඌ පොන්නයෙක් වගේ පේන්නෑ උඹ ලිංගේන්ද්‍රය දැක්කද ? :shocked: :shocked:
    එතකොට ඌ ලමයි හදල තියෙන්නෙ කොහොමලුද ? :eek: :eek:

    lingendraya tiyana hema ekama pirimiye wenne ne sonnayo :lol:

    mahindage karen goda awa arenna gammanpila kyne vote base ekak tyna ekek nemei, oa wage ponnayek illuwot i'd rather vote for ranil

    නෑ චමල් රාජපක්ශ :yes: :yes:

    nodakin
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මට නං ඌ පොන්නයෙක් වගේ පේන්නෑ උඹ ලිංගේන්ද්‍රය දැක්කද ? :shocked: :shocked:
    එතකොට ඌ ලමයි හදල තියෙන්නෙ කොහොමලුද ? :eek: :eek:

    නෑ චමල් රාජපක්ශ :yes: :yes:

    Balamu ko thawa awrudu 2 1/2 ne thiyenne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    chamal ban, backwards thinking nawattahan ban, okun melo rahak ne mahinda gota arenna wena ekek awot mannam denne nehe,

    ඉතිං නොදී ඉඳපං චමල් ඉල්ලුවොත් මම නං දෙනව උඹේ ඡන්දෙ නැති වුනාට අනික් මිනිස්සු ඡන්දෙ දුන්න නං දින්නෑකි :baffled: :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතිං නොදී ඉඳපං චමල් ඉල්ලුවොත් මම නං දෙනව උඹේ ඡන්දෙ නැති වුනාට අනික් මිනිස්සු ඡන්දෙ දුන්න නං දින්නෑකි :baffled: :baffled:

    ubalanam true wahallu, duka hitenawa ban ape rata gena
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව :yes: :yes:
    හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව :yes: :yes:
    :lol::lol::lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ubalanam true wahallu, duka hitenawa ban ape rata gena

    නැන්දෙ ඔයා දැක්කෙ නැති වුනාට මං පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද රාජපක්ශට බැන බැන මෛත්‍රීපාල සිරිසේනගෙයි රනිල් වික්‍රමසිංහගෙයි ගුණ ගයපු එකෙක් :dull: :dull:
    එහෙම වහල්ලු කියල කතා කරන්න එපා :no: :no:
    අපිටත් හැඟීම් දැනීම් තියෙනව ඔහොම කියද්දි හිතට අමාරුයි :(:(

    අනිත් පැත්තෙන් ඉල්ලන්නේ චම්පික ..

    නෑ චම්පික ඉල්ලුවොත් ගම්මන්පිල ඉල්ලන්නෑ ගම්මන්පිල ඉල්ලුවොත් චම්පික ඉල්ලන්නෑ දෙන්නගෙන් කවුරු ඉල්ලුවත් දෙනව :yes: :yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොකා ආවත් ආයෙනම් සිරිසේන රනිල් ගෑවිච්ච කිසිම පක්ශෙකට චන්දෙ දෙන්නේ නෑ. මට තේරෙන කාලේ ආන්ඩු 5-6ක් දෑකලා තියෙනවා ඒත් මේ තරම් මිනිස්සුන්ව රවට්ටපු, තාමත් රවට්ටන, සින්හලයට බුද්දාගමට කෙලවන, දූශනය නාස්තිය උපරිම වෙච්ච ආන්ඩුවක් නම් කවදාවත් දෑක්කේ නෑ.
     
    • Like
    Reactions: ctooi

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,365
    7,821
    113
    mata vitarada ban metana nam thiyena okkoma deshapaluwo kaalakanni kiyala hitenne...:D..
    mun ekekwath ratata adareta nemeine chande illanne
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකා ආවත් ආයෙනම් සිරිසේන රනිල් ගෑවිච්ච කිසිම පක්ශෙකට චන්දෙ දෙන්නේ නෑ. මට තේරෙන කාලේ ආන්ඩු 5-6ක් දෑකලා තියෙනවා ඒත් මේ තරම් මිනිස්සුන්ව රවට්ටපු, තාමත් රවට්ටන, සින්හලයට බුද්දාගමට කෙලවන, දූශනය නාස්තිය උපරිම වෙච්ච ආන්ඩුවක් නම් කවදාවත් දෑක්කේ නෑ.
    :yes::yes::dull::dull:

    මේ වෙස්පලානේ ඉවරවෙනකොට රටක් ජාතියක් ආගමක් තියෙයිද කියල සැකයි :dull:
    ගෙරි හම්බයින්ටයි මස් වැදී දෙමල කොටියන්ටයි නම් මේ ගවපාලන අච්චාරුව බෝනස් එකක් :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැන්දෙ ඔයා දැක්කෙ නැති වුනාට මං පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද රාජපක්ශට බැන බැන මෛත්‍රීපාල සිරිසේනගෙයි රනිල් වික්‍රමසිංහගෙයි ගුණ ගයපු එකෙක් :dull: :dull:
    එහෙම වහල්ලු කියල කතා කරන්න එපා :no: :no:
    අපිටත් හැඟීම් දැනීම් තියෙනව ඔහොම කියද්දි හිතට අමාරුයි :(:(

    නෑ චම්පික ඉල්ලුවොත් ගම්මන්පිල ඉල්ලන්නෑ ගම්මන්පිල ඉල්ලුවොත් චම්පික ඉල්ලන්නෑ දෙන්නගෙන් කවුරු ඉල්ලුවත් දෙනව :yes: :yes:

    ගම්මන්පිලව ජනාධිපති කරන්න ගුණවයන එකෙයි උඹ එදා මෛත්‍රීපාලට ඡන්දේ දෙන්න කියලා ගුණවැයුවනම් දෙකෙන්ම තේරෙන්නේ වහල්කම.:baffled:(

    ඔය ජනාධිපති කිව්ව වහල් කතාව නෙවෙයි මම මේ කියන්නේ. :no:)

    මොකක්ද මේ වෙන්න යන වින්නැහිය :rofl:ලංකාවට.කැඳත් නැතිවෙන සීන් එකක් වගේද ඉස්සරහට:oo::rolleyes: