UNP උන් දැන් කියන කථාව
හොරු ඇල්ලුවද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
ෆ්‍රී WIFI දුන්නද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
රට සංවර්දනේ කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
වාහන ගණන් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
වොක්සොවගන් ෆැක්ටරිය පටන් ගත්තද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
ඇමති මණ්ඩලේ අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
ටැක්ස් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
කි නොකී සැම දෙයක්ම මයිත්‍රීපාලත් එක්ක කරන්න බැරි ලයින් එකක් තියෙන්නේ UNP මැති ඇමතිලා ප්‍රචාරය දෙන්නේ එහෙමයි

..
ලංකාවට.කැඳත් නැතිවෙන සීන් එකක් වගේද ඉස්සරහට