නටුවෙන් ගිලිහුනු පින්න මලක්...Nube sina muwa madalata man hari asai..
Wala yatin poda sada payana ganai..
සුළඟේ පාව ඇවිත්...
මගෙ හද මඬලේ නතර වෙලා..
සෙනෙහස් සුව විඳිමින්...

නටුවෙන් ගිලිහුනු පින්න මලක්...Nube sina muwa madalata man hari asai..
Wala yatin poda sada payana ganai..

සන්නාලියනේ... සන්නාලියනේ..
මේ හිමිදිරි උදයේ හිනැහී හිනැහී ඔබ...
කාටද ඇඳුම වියන්නේ... මේ පොඩි ඇඳුම වියන්නේ...
ඊලග ත්රේඩ් එකේ නීතියක්ව් විදියට සින්හල බාශාව විතරක් බාවිතා කරන්න ඕන කියලා දාන්ඩ![]()







Mage amal biso dora harinna epa...
Nuba parissamen hidapan..
Mama dipankare...lathawulen wese...
Numba mudu kar thaniyen...
වරෙන් නටන්ඩ...
දෙවියෝ අද නිවාඩුවේ අපි ෆුල් ජොලියේ
මේ ආතල් අද විතරයි හෙට නෑ කිරියේ
රත්වෙනකන් වතුර නටයි කකුළුවා හැලියේ
දෙවියෝ හෙට වැඩවසද්දී කපුවා එළියේ
කැරකිලා

poem witharaine... u asa athi ewata wadyen.. let himඊලග ත්රේඩ් එකේ නීතියක්ව් විදියට සින්හල බාශාව විතරක් බාවිතා කරන්න ඕන කියලා දාන්ඩ![]()


අහ වරෙන් නටන්ඩ එල්පී
දෙවියෝ අද නිවාඩුවේ අපි ෆුල් ජොලියේ
මේ ආතල් අද විතරයි හෙට නෑ කිරියේ
රත්වෙනකන් වතුර නටයි කකුළුවා හැලියේ
දෙවියෝ හෙට වැඩවසද්දී කපුවා එළියේ
මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු![]()
ඊලග ත්රේඩ් එකේ නීතියක්ව් විදියට සින්හල බාශාව විතරක් බාවිතා කරන්න ඕන කියලා දාන්ඩ![]()
poem witharaine... u asa athi ewata wadyen.. let him![]()
How many sorrows
Do you try to hide
In a world of illusion
That's covering your mind
I'll show you something good
Oh I'll show you something good


නටුවෙන් ගිලිහුනු පින්න මලක්...
සුළඟේ පාව ඇවිත්...
මගෙ හද මඬලේ නතර වෙලා..
සෙනෙහස් සුව විඳිමින්...
sandawathiya payanna thurule oya... Pembariya ranga denna mage pema nisa..
poem witharaine... u asa athi ewata wadyen.. let him![]()
Math ekagai..eth sinhallen type karanna nam bariyo..




හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
වාවන්නේ නෑ මේ හිත මගේ..
මතකෙන් ඔබේ දැවෙනා තරම්..
එකට එක්වී දුටුව සිහිනේ..
මඟින් නවතා ඔබයි හැරුනේ..
අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..
poem witharaine... u asa athi ewata wadyen.. let him![]()
හිරු හිනැහෙන ඝන නිල්වන් අහසේ....හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ
සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ