~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Nube sina muwa madalata man hari asai..
    Wala yatin poda sada payana ganai..
    නටුවෙන් ගිලිහුනු පින්න මලක්...
    සුළඟේ පාව ඇවිත්...
    මගෙ හද මඬලේ නතර වෙලා..
    සෙනෙහස් සුව විඳිමින්...:love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සන්නාලියනේ... සන්නාලියනේ..
    මේ හිමිදිරි උදයේ හිනැහී හිනැහී ඔබ...
    කාටද ඇඳුම වියන්නේ... මේ පොඩි ඇඳුම වියන්නේ...

    හිරුට අයිති බව හිරු පවසනවා
    විලට අයිති බව විල පවසනවා
    බිඟුට අයිති බව බිඟු පවසනවා
    නුඹ කාටද හිමි නෙළුම් මලේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mage amal biso dora harinna epa...
    Nuba parissamen hidapan..
    Mama dipankare...lathawulen wese...
    Numba mudu kar thaniyen...

    රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
    බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
    වසන්තේ උදාවුණා
    වසන්තේ උදාවුණා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වරෙන් නටන්ඩ...

    දෙවියෝ අද නිවාඩුවේ අපි ෆුල් ජොලියේ
    මේ ආතල් අද විතරයි හෙට නෑ කිරියේ
    රත්වෙනකන් වතුර නටයි කකුළුවා හැලියේ
    දෙවියෝ හෙට වැඩවසද්දී කපුවා එළියේ


    කැරකිලා

    මාතලේ හැදුවා මම ගේ තට්ටු
    කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
    ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
    කවදහරි කරනව නංගිව මට්ටු:rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊලග ත්‍රේඩ් එකේ නීතියක්ව් විදියට සින්හල බාශාව විතරක් බාවිතා කරන්න ඕන කියලා දාන්ඩ :baffled:
    poem witharaine... u asa athi ewata wadyen.. let him :love::D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අහ වරෙන් නටන්ඩ එල්පී

    දෙවියෝ අද නිවාඩුවේ අපි ෆුල් ජොලියේ
    මේ ආතල් අද විතරයි හෙට නෑ කිරියේ
    රත්වෙනකන් වතුර නටයි කකුළුවා හැලියේ
    දෙවියෝ හෙට වැඩවසද්දී කපුවා එළියේ

    sandawathiya payanna thurule oya... Pembariya ranga denna mage pema nisa..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාතලේ හැදුවා මම ගේ තට්ටු
    කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
    ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
    කවදහරි කරනව නංගිව මට්ටු:rofl:

    හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
    ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
    වාවන්නේ නෑ මේ හිත මගේ..
    මතකෙන් ඔබේ දැවෙනා තරම්..
    එකට එක්වී දුටුව සිහිනේ..
    මඟින් නවතා ඔබයි හැරුනේ..
    අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
    මොට්ටුවට මතුරල ඕං රීං කට්ටු
    මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
    ඇ‍යිද දැන් පෙරලෙන්නේ පනිට්ටු
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නටුවෙන් ගිලිහුනු පින්න මලක්...
    සුළඟේ පාව ඇවිත්...
    මගෙ හද මඬලේ නතර වෙලා..
    සෙනෙහස් සුව විඳිමින්...:love:

    ඒකාලේ ඇහිච්ච ලස්සන සිංදුවක්.දැන්නම් ඇහෙන්නේම නැති තරම්.මම කැමතිම සිංදුවක්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    sandawathiya payanna thurule oya... Pembariya ranga denna mage pema nisa..

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
    මතු මතුත් හැම භවේ..
    වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
    යන්නෙ ඇයි මේ වගේ..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
    ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
    වාවන්නේ නෑ මේ හිත මගේ..
    මතකෙන් ඔබේ දැවෙනා තරම්..
    එකට එක්වී දුටුව සිහිනේ..
    මඟින් නවතා ඔබයි හැරුනේ..
    අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..

    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරුට අයිති බව හිරු පවසනවා
    විලට අයිති බව විල පවසනවා
    බිඟුට අයිති බව බිඟු පවසනවා
    නුඹ කාටද හිමි නෙළුම් මලේ
    හිරු හිනැහෙන ඝන නිල්වන් අහසේ....
    පහනකි මා හිරු එළියෙහි නොදිලෙන...
    පහන ඔබය ඔබමය මා පැතුමද...
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ

    මගේ ජීවිතේ පුරා...
    එකම සිතින් ප්‍රාර්ථනා...
    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමි....
    සඟවා තබා ගමි....