~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ කඳුලු තොටුපල‍යි සමුගෙන ‍යන්න මට බැරි
    මේ කඳුලු තොටුපලින් සමුගෙන ‍යන්න ඇ‍යි බැරි

    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ...
    දෙපස දිගේ සුදු මල් පිපුනා...
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ...
    මගෙ හදවත ඔබ වෙත බැඳුනා

    නිල් අහස් තලේ අගේ
    නෑ වළාකුළු
    ලස්සනයි පුරා හඳේ
    රැස් විහිදිලා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දීපාවලී දාට දීපාවලී සඳ අරන්
    මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
    සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
    ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

    sulan rodak se oba wetha awidin langin idinnam sanekin... Pahan watak se oba langa idimin eliya karannam sathutin... Oba ekwenawado... oba lanwenawado... oba ma sathu wedo... oba mata himi wedo...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා

    පුරවා ති‍යා හිත පැතුමන් ගොඩක්
    අරගෙන ගියා නුඹ පෙම් හිත දුරක්
    විමසන්නෙ නුඹ ගැන ම මගෙ හිත තවත්
    අයදින්නෙ නුඹෙ සතුට මට හිමි නැතත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Apita 10ta 10i suda...

    සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
    ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
    උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
    මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ...
    දෙපස දිගේ සුදු මල් පිපුනා...
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ...
    මගෙ හදවත ඔබ වෙත බැඳුනා

    ප්‍රේමය පුද දී අවසානයි
    ඔහු සතුවී වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පැතුමන් ‍ඔහේ පාවෙලා
    මැවුණා හදේ රූ රටා
    ආසයි ළඟින් ඉන්න මට ලංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ලංවෙලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    sulan rodak se oba wetha awidin langin idinnam sanekin... Pahan watak se oba langa idimin eliya karannam sathutin... Oba ekwenawado... oba lanwenawado... oba ma sathu wedo... oba mata himi wedo...

    පේලි කඩල දාපන්. රචනා වගේ ලියන්නේ නැතුව

    සඳ සේ නිලම්බරේ
    පායා ආ පාවී
    ඔබ ආවෙ නැති දවසම පාළුයි
    තරහක් නෑ මං ආයේ
    හිත රිදවන්නෙපා ආදරේ
    සඳ සේ නිලම්බරේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුරවා ති‍යා හිත පැතුමන් ගොඩක්
    අරගෙන ගියා නුඹ පෙම් හිත දුරක්
    විමසන්නෙ නුඹ ගැන ම මගෙ හිත තවත්
    අයදින්නෙ නුඹෙ සතුට මට හිමි නැතත්

    එනකල් බලන් වෙනදා වගේ..
    මා ඉන්න බැව් තනිවී ලොවේ..
    ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
    මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
    කෙරුවේම නෑ වැරදි කිසිදා..
    රැකගත්තේ මා ඔබෙයි සිතා..
    බොරු වැරදි කෝටියක් මවා..
    සමුගත්තේ මා නොවෙයි ඔයා..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එනකල් බලන් වෙනදා වගේ..
    මා ඉන්න බැව් තනිවී ලොවේ..
    ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
    මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
    කෙරුවේම නෑ වැරදි කිසිදා..
    රැකගත්තේ මා ඔබෙයි සිතා..
    බොරු වැරදි කෝටියක් මවා..
    සමුගත්තේ මා නොවෙයි ඔයා..

    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං