මේ කඳුලු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
මේ කඳුලු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි
ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ...
දෙපස දිගේ සුදු මල් පිපුනා...
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ...
මගෙ හදවත ඔබ වෙත බැඳුනා
දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
Apita 10ta 10i suda...
ඔය කෙල්ලෝ ජනෙල් එහෙම වහගන්න, මේ සුදු සීයා එනවලු පියාබගෙන![]()

sorry guys
gn![]()
ඇයි මොකෝ වුනේ,![]()

ආතල් එකට කීවෙ, 

ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ...
දෙපස දිගේ සුදු මල් පිපුනා...
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ...
මගෙ හදවත ඔබ වෙත බැඳුනා
sulan rodak se oba wetha awidin langin idinnam sanekin... Pahan watak se oba langa idimin eliya karannam sathutin... Oba ekwenawado... oba lanwenawado... oba ma sathu wedo... oba mata himi wedo...
පුරවා තියා හිත පැතුමන් ගොඩක්
අරගෙන ගියා නුඹ පෙම් හිත දුරක්
විමසන්නෙ නුඹ ගැන ම මගෙ හිත තවත්
අයදින්නෙ නුඹෙ සතුට මට හිමි නැතත්
එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..