~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~
ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...
පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී ආරම්භ වූ එළකිරියේ සීඝ්රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... 80දහසකට වැඩි පිරිසක් නැරඹූ, 19000ක් අදහස් හුවමාරු උනු සංවාද මණ්ඩපයේ තෙවැනි ඇරඹුම මෙසේ ආරම්භ කරමි.
මෙම නුල හා සබැදි පෙර නූල්
එළකිරි මහා සංවාද මණ්ඩපය (2)අධික තදබදයෙන් ගලායන නිසා මෙසේ එළකිරි මහා සංවාද මණ්ඩපය 3 ආරම්භ කරන වගයි...
සුවිශේෂීත්වය -
සංවාද මණ්ඩපය 2පෝස්ට් දැමු සහෝදර සහෝදරියන්

අප පුරා සමග මාස 2ක් රැදුන, එක කමෙන්ට් එකකින් හෝ නුල ගෙනයාමට උර දුන් ඔබ සැමට අපගේ ස්තුතිය
.ඉදිරියටත් නුලේ ජිව ගුනය රැකගනිමින් ඉදිරියට ගෙන යාමට කිරි වාසි සියලු දෙනාට ආරාධනා...

- කාන්තා සහභාගීත්වය
- කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
- හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

Last edited: