මම දැම්මෙ ඇයි ප්රශ්නයක්ද??Wadak na api busy wele thread dala...


මම දැම්මෙ ඇයි ප්රශ්නයක්ද??![]()
මම ඊයේ පරණ දේවාලෙට අලුත් දෙවියෙක්ව වැඩම්මුව

දෙයියෝ මක්කටැයි . දේවතාවියෝ ඕන![]()
රේප් වලින් පාන් බාගයක් ගන්ඩ පුලුවන්ද

දේවතාවියන්ට පාලු ඇතිනේ මේ නරපනුවෝ එක්කම ගනුදෙනු කරලා

ප්රදාන පාලක වශයෙන් හදිසි තිරන ගන්න පුලුවන්ඔහොම ගහෙන් ගෙඩි එනවා වගේ දේවාල හදනවද බොල
බලපන් දැන් සාමාජිකයින්ට ටැග නෑ
දෙවියෝ කෝප වෙයි

,රටේ ජනාදිපති නැත්තන් දෙවලෙට සෙනග වැඩිවෙලා නගරේ බ්ලොක් එක කියලා හිතුනොත් දෙවාල ඔක්කොම බැන් කරයි

.එ නිසා අලුතින් දේවලේ හැදුවා


