![]()
හිටු මාට්ටු කරල දෙන්න
ගෙවල් මාරු කෙරුවේ නෑ නේද?
මන් ඕවා දන්නෙ නෑනෙ බන්, මන් අහින්සක කෙනෙක්නේ, කිරි දොවලා ජිවත් වෙන්නෙ![]()


ape game post office eken letter hambenne masekata withara passe. Eka serayak mata apu liyum bag ekaka dala thibuna.illuwama thamai dunne
tv ස්ටේෂන් වලට ටී ගර්ල් කෙනෙක්ට ඇඩ් එක දෙන්ඩ ලෑස්ති කරපන්
අන්න එකනේ. උබලගේ පොස්ට් ඔෆිස් එකේ වැරැද්ද.
අනිත් හැමෝටම වෙලාවට කලාවට හම්බෙලා තිබුනා
හැමෝම ඇවිත් හිටියා ඕපනින්ග් එකට උබ ඇරෙන්ඩ
හ්ම්ම්..කලින් එකේ කොපිය තියනව....දීල බලමු තව ටිකක් වෙනස් කරල
කිරි දොවල ජීවත් වෙනව නම් අහිංසකයි කියල හිතා ගන්න පුලුවන්
![]()

Ekane man telephone nu eka dila thibune.Rs.1.75 lobakama hinda msg ekakwath damme nane
කාටද ,අපිටමනේ මාට්ටු කරලා දෙන්නෙ![]()