තාම නෑ බං.... මට ඔවා කතා කරන්න ලැජ්ජයි....
ඒවා ත්යෙන්නෙ අපේ ලොකු දේවතාවිට, ආදරයට අදිපති දෙවගනට![]()
කවුරු......ආදරයට අධිපති දේවතාවියක් ඉන්නවද...මාව දැන්ම මුන ගස්සවපන්..මම දන්නෑනෙ
කවුරු......ආදරයට අධිපති දේවතාවියක් ඉන්නවද...මාව දැන්ම මුන ගස්සවපන්..මම දන්නෑනෙ

පරණ මතකයන්![]()
එහෙම ලේසියෙන් බෑ, ගොඩක් දේවල් කරන්ඩ ඕන එයාව හම්බෙන්ඩ![]()

උබ මෙහෙම කිව්වම මට සිංදුවක් මතක් වුනා..මම ඒක lyrics tread එකේ දාල ආව


මම ඕක ටයිප් කරන්ඩ ගිහින් තමයි කම්මැලි හිතිලා නිකන් හිටියේ![]()

උබ බලන් ඉන්නෙ කාගෙ හරි දතක් ගලවන්න නේ...
![]()

, ලේසි ක්‍රමයක් කියන්න හැදුවේ
, බැරිනම් නිකා හිටපන් 
උබ හිතන්නෙ එහෙම ලේසියෙන් දෙයියෝ හම්බෙන්ඩ පුලුවන් කියලද, ලේසි ක්‍රමයක් කියන්න හැදුවේ
, බැරිනම් නිකා හිටපන්
![]()
