~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙ මෙහෙ ගියා බන් එන්න බැරිවුනා මේ පැත්තේ. මම මේ කල්පනා කරේ භාණ්ඩාගාරික තනතුර කාටහරි බාරදීල යන්න දැන් මේ පැත්තේ වැඩිය එන්න වෙන්නෙ නෑ නෙ.

    මම තමා හොදම සුදුස්ස :yes::yes:

    කාටද රෙප් දුන්නෙ :rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙ මෙහෙ ගියා බන් එන්න බැරිවුනා මේ පැත්තේ. මම මේ කල්පනා කරේ භාණ්ඩාගාරික තනතුර කාටහරි බාරදීල යන්න දැන් මේ පැත්තේ වැඩිය එන්න වෙන්නෙ නෑ නෙ.

    මට මට :rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම තමා හොදම සුදුස්ස :yes::yes:

    කාටද රෙප් දුන්නෙ :rolleyes::rolleyes:
    දැන් ගෙදර වැඩත් ඉවර එකේ තවත් මේවා තියන් ඉඳල වැඩක් නෑ :yes:

    උඹේ කපන්න කියල බැලුවේ දැන්ම බැරිලු :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද දින (2017/05/16) විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන ලබන අගහරුවාදා (2017/06/23) විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Kello kiyakagen ahuwada...

    3යි.
    මුල්ම එකා බෑ කිවුව. අනිත් කෙල්ල හා කිවුව. ඒක අවුරුදු 4ක අෆෙයා එකක්.
    ඊට පස්සේ දැන් ඉන්න කෙනා :love::love::love:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද දින (2017/05/16) විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන ලබන අගහරුවාදා (2017/06/23) විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.

    :sorry::sorry::sorry::sorry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    3යි.
    මුල්ම එකා බෑ කිවුව. අනිත් කෙල්ල හා කිවුව. ඒක අවුරුදු 4ක අෆෙයා එකක්.
    ඊට පස්සේ දැන් ඉන්න කෙනා :love::love::love:

    :rolleyes::rolleyes: