~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ටැග් අරගෙන කන්නද මනුස්සයෝ 990ට වේල් තුනක් බඩ පිරෙන්න කන්න පුළුවන් නෙ.

ඉතිං තෝ කාපං..
මම එපා කිව්වයැ
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකපාරටම කැමති කීවද,

    මාත් ආස නෑ එක එකා දම්මලා අහනවාට,:D
    මගේ යාලුවෝ කීපදෙනෙක්නම් එහෙම හලා තියෙනවා කැමතිත් කියලා තියෙනවා :baffled:

    එක පාරට බොග් ගාලා හා කිවුවේ නෑ. ලංකාවේ කෙල්ලෝ එහෙම කියනව අඩුයි.
    එයාගෙන් අහනකොටත් දන්නවා මම එයාට ට්‍රයි කියල.
    දවස් 3කට විතර පස්සේ කිවුවා ඔව් කියල :P:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැමති කෙනෙක් ගන්න එකයි ඇත්තෙ.. :D


    නිල නිවේදනයයි...

    සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අඩක් නිමකළ නිවාස හිමි, ලීසිං වාරික ගෙවීමට ඇති වාහන හිමි අයෙක් වේ නම් භාණ්ඩාගාරික තනතුර බාරගැනීම මැනවි. :yes:

    මුල් සුදුසුකමනම් තියෙනවා , අනිත්වා :rolleyes::rolleyes:

    ඒවා ඕන නෑ,:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිල නිවේදනයයි...

    සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අද දින සිට මාගේ සියලුම රාජකාරි ඩිල්ස් මහතාට පවරාදෙන බවට මෙයින් සහතික කරමි. :yes:


    ස්තුතියි.

    ඒකත් හොදයි එතකොට මන් කරන ඒවාට අහුවෙන්නෙ මැස්සා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹලට සාධාරණ ගානකට ටැග් දුන්නම එපානේ..
    එහෙනං මේ දෙකත් තියාගෙනම මම යන්න යනවා..
    මේ නූලේ සේරටම ජයෙන් ජය වේවා මූසලයෝ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒකනේ..හැබැයි ඒකෙන් රතුවගෙ බිස්නස් කැඩෙනව නේ


    :P

    රතුවගේ නෙමෙයි මටයි පාඩු. අනේ ඕක තියාගෙන මොනවා කරන්ඩද බන්.
    තව තියනවනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක පාරට බොග් ගාලා හා කිවුවේ නෑ. ලංකාවේ කෙල්ලෝ එහෙම කියනව අඩුයි.
    එයාගෙන් අහනකොටත් දන්නවා මම එයාට ට්‍රයි කියල.
    දවස් 3කට විතර පස්සේ කිවුවා ඔව් කියල :P:P:P

    :rolleyes::rolleyes::rolleyes:කෙල්ලෙක් සෙට් වුනේ වයස කීයෙදිද ඉස්සෙල්ලාම :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලට සාධාරණ ගානකට ටැග් දුන්නම එපානේ..
    එහෙනං මේ දෙකත් තියාගෙනම මම යන්න යනවා..
    මේ නූලේ සේරටම ජයෙන් ජය වේවා මූසලයෝ..

    ආය වරෙන් දවස් 2,3කින් :yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹලට සාධාරණ ගානකට ටැග් දුන්නම එපානේ..
    එහෙනං මේ දෙකත් තියාගෙනම මම යන්න යනවා..
    මේ නූලේ සේරටම ජයෙන් ජය වේවා මූසලයෝ..

    මොකෝ අද වැඩ වැඩිද?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹලට සාධාරණ ගානකට ටැග් දුන්නම එපානේ..
    එහෙනං මේ දෙකත් තියාගෙනම මම යන්න යනවා..
    මේ නූලේ සේරටම ජයෙන් ජය වේවා මූසලයෝ..


    වැඩේ හරි ගියේ නෑ වගේ