ටැග් අරගෙන කන්නද මනුස්සයෝ 990ට වේල් තුනක් බඩ පිරෙන්න කන්න පුළුවන් නෙ.
ඉතිං තෝ කාපං..
මම එපා කිව්වයැ
ටැග් අරගෙන කන්නද මනුස්සයෝ 990ට වේල් තුනක් බඩ පිරෙන්න කන්න පුළුවන් නෙ.
බලපන් මම උබලට නිකන් බෙදනවා.

එකපාරටම කැමති කීවද,
මාත් ආස නෑ එක එකා දම්මලා අහනවාට,
මගේ යාලුවෝ කීපදෙනෙක්නම් එහෙම හලා තියෙනවා කැමතිත් කියලා තියෙනවා![]()



කැමති කෙනෙක් ගන්න එකයි ඇත්තෙ..
නිල නිවේදනයයි...
සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අඩක් නිමකළ නිවාස හිමි, ලීසිං වාරික ගෙවීමට ඇති වාහන හිමි අයෙක් වේ නම් භාණ්ඩාගාරික තනතුර බාරගැනීම මැනවි.



නිල නිවේදනයයි...
සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අද දින සිට මාගේ සියලුම රාජකාරි ඩිල්ස් මහතාට පවරාදෙන බවට මෙයින් සහතික කරමි.![]()
ස්තුතියි.
එහෙම සීන් එකක්ද...කෙල්ලෙක් ගැන විශ්වාසයක් තියන්න බෑමයි...



ඒකනේ..හැබැයි ඒකෙන් රතුවගෙ බිස්නස් කැඩෙනව නේ
![]()
එක පාරට බොග් ගාලා හා කිවුවේ නෑ. ලංකාවේ කෙල්ලෝ එහෙම කියනව අඩුයි.
එයාගෙන් අහනකොටත් දන්නවා මම එයාට ට්රයි කියල.
දවස් 3කට විතර පස්සේ කිවුවා ඔව් කියල![]()


කෙල්ලෙක් සෙට් වුනේ වයස කීයෙදිද ඉස්සෙල්ලාම 
සතවලින් ගනුදෙනු කරන්න තෝ හිතුවද මේක සිරිමාවෝගේ කාලේ කියල

මට නිකන් ලැබුන.....කලින් ආව නම් බිස්නස් එකක් කර ගන්න තිබුන...





උඹලට සාධාරණ ගානකට ටැග් දුන්නම එපානේ..
එහෙනං මේ දෙකත් තියාගෙනම මම යන්න යනවා..
මේ නූලේ සේරටම ජයෙන් ජය වේවා මූසලයෝ..


උඹලට සාධාරණ ගානකට ටැග් දුන්නම එපානේ..
එහෙනං මේ දෙකත් තියාගෙනම මම යන්න යනවා..
මේ නූලේ සේරටම ජයෙන් ජය වේවා මූසලයෝ..
උඹලට සාධාරණ ගානකට ටැග් දුන්නම එපානේ..
එහෙනං මේ දෙකත් තියාගෙනම මම යන්න යනවා..
මේ නූලේ සේරටම ජයෙන් ජය වේවා මූසලයෝ..
රතුවගේ නෙමෙයි මටයි පාඩු. අනේ ඕක තියාගෙන මොනවා කරන්ඩද බන්.
තව තියනවනේ


