~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එයාගෙම බ්ලොග් එකේ ඒව තමා:yes::yes:, පොල් මාමගේ, ඒ බ්ලොග් එකේ ලින්ක් එක එවපන්කෝ තියෙනවානම්


    දැන් නම් හොයා ගන්න අමාරුයි මම save කරගෙන ඇති හොයල බලන්නමි

     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන්. අද බලන එකා හෙට වෙන එකක.
    මේරියන්ස්ලගේ එකක් බලන්ඩ යන්ඩ ඕනේ බන් අන්ප්ලග් එකක්
    un idala hitala perform karanne ban :dull:
    supirima greuop ekka