මම කද්දිත් පොත කියව කියවා කන්නෙ, තේ බොද්දිත් එහෙමයි, හැබැයි ඒ ඉස්සර ,
දැන් එහෙම නෑ![]()
මාත් එහෙමයි. ඉස්සර. දැන් එහෙම නෑ.
කින්ඩ්ල් එකට පොත් දාගෙන තියනව. කියවන්ඩ වෙලාවක් නෑ



මම කද්දිත් පොත කියව කියවා කන්නෙ, තේ බොද්දිත් එහෙමයි, හැබැයි ඒ ඉස්සර ,
දැන් එහෙම නෑ![]()



බ්ලොග් එකේ නමවත් ලාවට මතක නැද්ද
දැන් නම් හොයා ගන්න අමාරුයි මම save කරගෙන ඇති හොයල බලන්නමි

බ්ලොග් එකේ නමවත් ලාවට මතක නැද්ද![]()
මාත් එහෙමයි. ඉස්සර. දැන් එහෙම නෑ.
කින්ඩ්ල් එකට පොත් දාගෙන තියනව. කියවන්ඩ වෙලාවක් නෑ![]()

naa ban avrudu 2tath wadi![]()
කෝ අද අගහරුවාදනේ.අයනම් කඩන් බිදගෙන රේඩියෝ ඇති කියලා 8 වෙද්දි දුවන් එන් නැ![]()
මට කම්පියුටර් වලින් පොත් කියවන්න බෑ, ට්රයි අරලා තියෙනවා, ඒත් බෑ, කඩදාසි පොතක ගතිය නෑ![]()

, ඒක වෙන්න ඕන පොල් මාම දකුනේ ඩෑල් එකක්නේ

, ඔව් නේහ්, ඒක වෙන්න ඕන පොල් මාම දකුනේ ඩෑල් එකක්නේ
තෑන්ක්ස්,
කොච්චරකල් තිබුන එකක්ද?
මොනා වෙලාද නැති උනේ?
