මට ඒ අයට කියන්න තියෙන්නේ ඉතින් මේ ටික තමා
කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා



කරදර අඩු කරගන්න විහිලු කතා කියවන්න https://campusjokes.wordpress.com/
![]()
කම්මැලිකමට හිතුනා ඔයාලව පොඩ්ඩක් අවුස්සලා බලන්න.. හූ...හූ '....
මිතුරන් අතරේ පමණයි !

ඉදකින් තෝ තව එකක් හැදුවද මිනිහෝ
Me titi nemei miniho..
![]()
ඒ වෙන අක්ක කෙනෙක් බං..කේක් හදන හැටි දාල තිබුන දැක්කෙ නැද්ද
අනේ මං හිතුවා ඇත්තටම අක්කිට කරදරයක් වෙලා කියලා![]()

kammli kamata awissuwa wage nemei onna, ona welawata kawruth enne natiwei. mataka nadda ara katandara pothe tibba kathawa aaah ???
අයියෝ එහෙම වෙන්නේ නෑ අනේ 
මොරටුව අලූත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කලබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩවී ගඟදෙස බලා සිටියහ. මොරටු මෝදර පොලීසියද ආවේය.
ගඟට පැන්න මිනිසා ගොඩ ගැනීමේ මං සොයන්නට විය. මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.
ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.
