~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න ඇමතියෙක්..
    ඇයි ශ්‍රියන්ත මෙන්ඩිස් හොඳා නෙ. ගින්දරී එකේ ඇමතිට හිටියේ :oo:

    කොමඩියක් නං ටෙනිසන් කුරේව ගන්න ඌට මොනව උනත් තාම පොඩි ඉල්ලුමක් තියෙනව නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි ශ්‍රියන්ත මෙන්ඩිස් හොඳා නෙ. ගින්දරී එකේ ඇමතිට හිටියේ :oo:

    කොමඩියක් නං ටෙනිසන් කුරේව ගන්න ඌට මොනව උනත් තාම පොඩි ඉල්ලුමක් තියෙනව නෙ

    ශ්‍රියන්ත මෙන්ඩිස් කොමඩි එකක ඩිරෙක්ට් මාර්කටින් කරන්න අමාරුයි බං..
    ටෙනිය හොදද බං..
    මං යන්නද නැත්තං ඇමතියට:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රියන්ත මෙන්ඩිස් කොමඩි එකක ඩිරෙක්ට් මාර්කටින් කරන්න අමාරුයි බං..
    ටෙනිය හොදද බං..
    මං යන්නද නැත්තං ඇමතියට:rofl:
    මාමත් පොඩි කෑල්ලක් කරන්න අයිනකින් :D ඕවගේ ආදායම බලලම නෙවේ නේද කට්ටිය නිෂ්පාදනය කරන්නෙ. නළු නිලියෝ එහෙම අඳුරගන්න පුළුවන්, සම්මාන උළෙලවල් වලට අරවට මේවට එහෙම යන්න පුළුවන්, මාමගේ ළමයින්ට එහෙම ළමා චරිත ටික දෙන්න පුළුවන්. මාමගේ පාටියක් එහෙම තියෙනකොට ඔය අඳුරගත්ත නළු බට්ටෝ ටිකකට එන්න කියන පුළුවන්. :yes:

    පොඩ්ඩක් ඉස්ටේටස් හදා ගන්න නෙ සල්ලි තියෙන අය ඕව කරන්නෙ.
     
    පිස්සුද මිනිහෝ මම රගපාන්නේ නැ..
    මට නං ඔය ඉස්ටේටස් ඕනේ නෑ මිනිහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද මිනිහෝ මම රගපාන්නේ නැ..
    මට නං ඔය ඉස්ටේටස් ඕනේ නෑ මිනිහෝ
    එහෙනං දේශීය චිත්‍රපටි කලාව නගා හිටවන්න මාමට කැක්කුමක් ආවද හිටි ගමන් :baffled:

    හදන්නකෝ හෝ ගානා පොකුණ වගේ එකක්. මට ඇහුන සුනිල් T කියනව ලක්ෂ 2000ට ලඟයි ලු ආදායම.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනං දේශීය චිත්‍රපටි කලාව නගා හිටවන්න මාමට කැක්කුමක් ආවද හිටි ගමන් :baffled:

    හදන්නකෝ හෝ ගානා පොකුණ වගේ එකක්. මට ඇහුන සුනිල් T කියනව ලක්ෂ 2000ට ලඟයි ලු ආදායම.

    නිකං අතගහන්න හිතුවේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් අවුලක් නැද්ද පාවිච්චිය?

    ඒක පාවිච්චි කරන්නේ නෑ මිනිහෝ..
    මේකට බැට්‍රි එකක් ඊබේ කරල දුන්න දෙවනි එකා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ ඒකත් තියෙනවා..
    ටෙස්ලා එක සෙටින්ග්ස් හැදුවේ ඒකටනේ

    ටෙස්ලා එකේ ඇපලට විතරද හදන්ඩ පුළුවන්?
    ඇන්ඩ්‍රොයිඩ් බැරිද?