තරුණ කැරැක්ටර් එකක්ද නැත්තන් මැදි වයසේ එකක්ද?
අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න ඇමතියෙක්..
තරුණ කැරැක්ටර් එකක්ද නැත්තන් මැදි වයසේ එකක්ද?
අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න ඇමතියෙක්..
අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න ඇමතියෙක්..
ඇයි ශ්රියන්ත මෙන්ඩිස් හොඳා නෙ. ගින්දරී එකේ ඇමතිට හිටියේ![]()
කොමඩියක් නං ටෙනිසන් කුරේව ගන්න ඌට මොනව උනත් තාම පොඩි ඉල්ලුමක් තියෙනව නෙ

uncle sam eke amathiya set weida? Nathnam sarangawa naki karala ganna one
සාරංග..
ඌ මොකෙක්ද බං ඌ හරියන්නෙ නෑ..
ශ්රියන්ත මෙන්ඩිස් කොමඩි එකක ඩිරෙක්ට් මාර්කටින් කරන්න අමාරුයි බං..
ටෙනිය හොදද බං..
මං යන්නද නැත්තං ඇමතියට![]()
ඕවගේ ආදායම බලලම නෙවේ නේද කට්ටිය නිෂ්පාදනය කරන්නෙ. නළු නිලියෝ එහෙම අඳුරගන්න පුළුවන්, සම්මාන උළෙලවල් වලට අරවට මේවට එහෙම යන්න පුළුවන්, මාමගේ ළමයින්ට එහෙම ළමා චරිත ටික දෙන්න පුළුවන්. මාමගේ පාටියක් එහෙම තියෙනකොට ඔය අඳුරගත්ත නළු බට්ටෝ ටිකකට එන්න කියන පුළුවන්. 
මාමත් පොඩි කෑල්ලක් කරන්න අයිනකින්ඕවගේ ආදායම බලලම නෙවේ නේද කට්ටිය නිෂ්පාදනය කරන්නෙ. නළු නිලියෝ එහෙම අඳුරගන්න පුළුවන්, සම්මාන උළෙලවල් වලට අරවට මේවට එහෙම යන්න පුළුවන්, මාමගේ ළමයින්ට එහෙම ළමා චරිත ටික දෙන්න පුළුවන්. මාමගේ පාටියක් එහෙම තියෙනකොට ඔය අඳුරගත්ත නළු බට්ටෝ ටිකකට එන්න කියන පුළුවන්.
පොඩ්ඩක් ඉස්ටේටස් හදා ගන්න නෙ සල්ලි තියෙන අය ඕව කරන්නෙ.
පිස්සුද මිනිහෝ මම රගපාන්නේ නැ..
මට නං ඔය ඉස්ටේටස් ඕනේ නෑ මිනිහෝ

Good night kattiyatama
එහෙනං දේශීය චිත්රපටි කලාව නගා හිටවන්න මාමට කැක්කුමක් ආවද හිටි ගමන්
හදන්නකෝ හෝ ගානා පොකුණ වගේ එකක්. මට ඇහුන සුනිල් T කියනව ලක්ෂ 2000ට ලඟයි ලු ආදායම.
ෆෝන් එක මාරු කෙරුවද?
නෑ ඒකත් තියෙනවා..
ඔෆිස් එකේ දාලා ඇවිල්ලද කොහෙද
දැන් අවුලක් නැද්ද පාවිච්චිය?
ඒක පාවිච්චි කරන්නේ නෑ මිනිහෝ..
මේකට බැට්රි එකක් ඊබේ කරල දුන්න දෙවනි එකා..
ඇපල සෙකට්රි කෙල්ලට දුන්නද?
නෑ ඒකත් තියෙනවා..
ටෙස්ලා එක සෙටින්ග්ස් හැදුවේ ඒකටනේ