~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ උබලා දෙන්නටමනේ කියන්නෙ, උබත් වස්තු කියලා බලපන් ඉස්සෙලාඅම,

    ඒක නෙමේ මොකෝ කිබුල්ලු කියන්නෙ:rolleyes:, එච්චර කට ලොකුද:baffled:
    මන් වස්තු කිවොත් මේ යනවා යන්න ඔව කියන්න කෙනෙක් හොයා ගන්නවා කියනවා :( ,හැම පැත්තෙන්ම වෙනස්කම් බන්. :( :confused:
    කෙල්ලෙක්ගෙන් ඇහුවාම ඔයා ගැන බොයි විදියට හිතන්න බැ.ඔයා මට හොදම යාලුවෙක් කියනවා
    මැරෙන්නද බන් ,දුක තමා :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    post 12k වලට සුභ පැතුම් මෙහෙම ගිහින් වොල්වරින්වත් පරද්දපන් පුලුවනම්

    :shocked::shocked::shocked:

    එල එල, තෑන්කූ, මෙන්න මගෙන් ශනූගේ කිරි බෝතලයක් නොමිලේ,

    උයා කියනකම් දැක්කෙත් නෑ,

    ඌව අල්ලන්නනම් තව අවුරුදු 10ක්වත් ඉන්න වෙයි, :baffled:

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොන් මැටි මෝල් නපුරු,උද්දච්ච අදහස් සෙට් එකක් තිබ්බා මතක විදියට එවා:rofl::rofl:

    :shocked::shocked::shocked::angry::angry::angry:

    ඉන්ටකෝ ඒනම් වැකුම් ක්ලීනර් එකක්ම ගේන්ඩ වෙනවා , ඉස්සෙල්ලාම උකුනෝ අයින් කරන්න ඕන,
    ඊලගට මකුනෝ:baffled:,