~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිවාඩු

    පවුනේ බන්. ඉගෙන ගන්න කොල්ලෙක්නේ.
    එක්සැම් තියෙද්දී සතියක් දෙකක් නිවාඩු දීපන් :P:P:P

    හැමදාම එක්සැම් තිබ්බොත් අපි දන්නේ නෑ ඉතින්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පවුනේ බන්. ඉගෙන ගන්න කොල්ලෙක්නේ.
    එක්සැම් තියෙද්දී සතියක් දෙකක් නිවාඩු දීපන් :P:P:P

    හැමදාම එක්සැම් තිබ්බොත් අපි දන්නේ නෑ ඉතින්

    එතකොට ඉතින් සැලරි හොදටම අඩුයි..
    ඒකයි වැඩේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    පවුනේ බන්. ඉගෙන ගන්න කොල්ලෙක්නේ.
    එක්සැම් තියෙද්දී සතියක් දෙකක් නිවාඩු දීපන් :P:P:P

    හැමදාම එක්සැම් තිබ්බොත් අපි දන්නේ නෑ ඉතින්
    :rofl::rofl::rofl:
    dei balan hitapan yako ohoma karala company duwanne kohomada kiyapan
    giya sathiye eka liyanna peya 6k wage padam kale :baffled::P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට ඉතින් සැලරි හොදටම අඩුයි..
    ඒකයි වැඩේ..

    :rofl::rofl::rofl:
    dei balan hitapan yako ohoma karala company duwanne kohomada kiyapan
    giya sathiye eka liyanna peya 6k wage padam kale :baffled::P

    චාටඩ් වලට ඔඩිට් ෆර්ම් වල නම් දෙනවා සති දෙකක් විතර එක්සැම් කිට්ටු වෙද්දී,
    පඩි ඉතින් දෙන්නෙම නැති තරම් :rolleyes::rolleyes::rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    චාටඩ් වලට ඔඩිට් ෆර්ම් වල නම් දෙනවා සති දෙකක් විතර එක්සැම් කිට්ටු වෙද්දී,
    පඩි ඉතින් දෙන්නෙම නැති තරම් :rolleyes::rolleyes::rolleyes:

    එක පාරක් kpmg එකෙන් ඔඩිටර්ස්ල වගයක් හයර් කලා..
    සැලරි දෙන්නේ රුපියල් 6000ලු මාසෙට..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    යස්..
    බ්‍රේකර් එහෙම රෙපෙයාර් කරන්න නොලේජ් එක නැද්ද..
    uba koka genada kiyanne 1da 2da
    RedHawkRoad1.jpg

    HydraulicBreaker.jpg

    seen eka mekai lankawe aeththatama apita university (govenment or private one ekkak) walin denne theory knowlege ekkak witharai ne mame
    oya hema ekkakma itin api field ekata behelama igena ganna one
    training period thiyenawa thama hebei mage training thibbe automation and power generation related
    eka nisa aeththatama mata loku denumak owa gena ne :baffled::no::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක පාරක් kpmg එකෙන් ඔඩිටර්ස්ල වගයක් හයර් කලා..
    සැලරි දෙන්නේ රුපියල් 6000ලු මාසෙට..

    පටන් ගද්දි 3500ක්ද කොහෙද. පවු ඉතින්.
    රෑ 10, 11 වෙනකන් වැඩ සමහර කාල වල.
    ඩේඩ්ලයින් තියෙද්දී වීකෙන්ඩ් වලත් වැඩ.

    මොනාටද kpmg එකෙන් ගත්තේ? අක්වුන්ට්ස් චෙක් කරන්ඩද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    චාටඩ් වලට ඔඩිට් ෆර්ම් වල නම් දෙනවා සති දෙකක් විතර එක්සැම් කිට්ටු වෙද්දී,
    පඩි ඉතින් දෙන්නෙම නැති තරම් :rolleyes::rolleyes::rolleyes:
    ow bn mageth ekka ekata o/l karapu eka campas gihin audit firm wala kana katta dekkama paw kiyala hithenawa bn :baffled::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    eka aeththa oya firm duwanne training wena ungen :yes:
    :yes:

    උන්ට එක කම්පල්සරි බන්.
    ෆර්ම් එකකින් ආටිකල්ස් ලියන්ඩ ඕනේ ක්ලයන්ට්ල ගැන
    එක නිසා ඉතින් අඩු පඩියට ඕන එකෙක් එනවා