~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතිං..
    මං කතා කරන දේවල්ම මෙතන ඉන්න අනිත් උන්ටත් කතා කරපං කියලා මම බල කරන්නේ නෑනේ..උන් කැමති හින්දයි උන් රිප්ලයි කරන්නේ...
    උඹට අදාල නැත්තං උඹ ඒව ගණන් ගන්නේ නැතුව කෙල්ලෙක් අල්ලං මලක් කඩාගෙන ඉදපං..
    කෙල්ලො කන්ස්ට්‍රක්ශන් වලට ඉන්ටරස්ට් නැත්තං උන් මං කියන දේවල් කෝට් නොකර ඉදී..
    උඹට කැමති දෙයක් උඹ උන් එක්ක කතා කරපං..
    මං කියන දේවල් ගැන උබ කන්සර්න් කරන්න අවශ්‍ය නෑ..
    :yes::yes:වචන උබ පිහි වගේ යුස් කරනවනම් මටත් ඊතල පාවිච්චි කරන්න වෙනවනේ රෙඩෝ,මන් පස්සේ රිප්ලයි එකකුත් දාලා ඇති මෙතන එවුන්ට හරියනවනම් ඔන එකක් කියලා:baffled:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හයිඩ්‍රොලික් රෙපෙයාර්ද
    පට්ට පඩිද :rolleyes:

    උන් පර්මනන්ට් නෙමේ බං මං ලග ඕන උනාම ගානක් කතා කරල ගෙන්න ගන්නවා..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හා හා දෙන්නම ඇති:nerd:,
    කන්ස්ට්‍රක්ශන් දැම්මට අවුලක් නෑ, වෙන ඒවා දැම්මට අවුලක් නෑ, ඔව් ඔව් හින්දිත් දාන්න පුලුවන්:eek::eek: ඉන්ගිරිසි දාන්නත් පුලුවන්,
    කෙල්ලෝ වෙනුවෙන්ම නෙමේනෙ මේ නූල දැම්මේ , ඕන දෙයක් කතා කරන්නනේ
    :cool::cool:
    මු බලපන්කෝ වයසේ හැටියටද දෙන ටෝක්ස්:lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කොහෙද ට්‍රේනින්ග්, නයිටද, :confused:
    මටත් මෙකැනිකල් තමා ආසාව:love::love:, ඊලගට සිවිල්, :love::love:
    uba mora ne yanne 6month traning ekkak thiyenawa (end of 3rd yr) ekedi ubalage uniyata company walin kiyanawa apita tranieesla mechchara ganna puluwan kiyala samahara wita company eken interview wkkak karai nethnm university eken thorala yawanawa ube kemeththath balala. ubata samahara wita 6monthma eka thena inna wei samahara wita eka padui 3 month gane company 2k set kara ganin ;)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    uba mora ne yanne 6month traning ekkak thiyenawa (end of 3rd yr) ekedi ubalage uniyata company walin kiyanawa apita tranieesla mechchara ganna puluwan kiyala samahara wita company eken interview wkkak karai nethnm university eken thorala yawanawa ube kemeththath balala. ubata samahara wita 6monthma eka thena inna wei samahara wita eka padui 3 month gane company 2k set kara ganin ;)
    :yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මු බලපන්කෝ වයසේ හැටියටද දෙන ටෝක්ස්:lol::lol:

    :frown::frown::rofl::rofl::rofl::rofl::lol::lol:
    පොඩ්ඩක් ඉතින් ලොකු ටෝක් එකක් දුන්නා :D:baffled:

    පොඩි උනාට ත්‍රේඩ් සීරිස් එකේම වැඩිම පෝස්ට් මගෙන්නෙ :D:D;);)ඒ අතින් නාකිනේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වටේ පිටේ මොනවද තියෙන්නේ?

    උතුරින් හිස් ඉඩමක්ද,
    දකුණින් මගේ යාර්ඩ් එකක්ද,
    නැගෙනහිරින් ප්‍රධාන පාරද,
    බස්නාහිරින් කඩ පේලියක්ද වේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් අස් වෙලා යයි බන් කොටා එතනට ගියාම:rofl::rofl:
    රතු රාමු ගානේ බුර්කා ටිකක් මහල දෙන්න වෙනව :P නැත්තන් කොටාගේන් බේරෙන්න වෙන්නෙ නෑ කෙල්ලෝ ටිකට.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උතුරින් හිස් ඉඩමක්ද,
    දකුණින් මගේ යාර්ඩ් එකක්ද,
    නැගෙනහිරින් ප්‍රධාන පාරද,
    බස්නාහිරින් කඩ පේලියක්ද වේ..

    කඩ පේලියේ කෙල්ලෝ ඉන්නවද දන්නේ නෑ
    නැත්තන් කොටාව හොයන්ඩ වෙන්නේ කඩවලට ගිහින් තමයි