ඉතිං..
මං කතා කරන දේවල්ම මෙතන ඉන්න අනිත් උන්ටත් කතා කරපං කියලා මම බල කරන්නේ නෑනේ..උන් කැමති හින්දයි උන් රිප්ලයි කරන්නේ...
උඹට අදාල නැත්තං උඹ ඒව ගණන් ගන්නේ නැතුව කෙල්ලෙක් අල්ලං මලක් කඩාගෙන ඉදපං..
කෙල්ලො කන්ස්ට්‍රක්ශන් වලට ඉන්ටරස්ට් නැත්තං උන් මං කියන දේවල් කෝට් නොකර ඉදී..
උඹට කැමති දෙයක් උඹ උන් එක්ක කතා කරපං..
මං කියන දේවල් ගැන උබ කන්සර්න් කරන්න අවශ්‍ය නෑ..

වචන උබ පිහි වගේ යුස් කරනවනම් මටත් ඊතල පාවිච්චි කරන්න වෙනවනේ රෙඩෝ,මන් පස්සේ රිප්ලයි එකකුත් දාලා ඇති මෙතන එවුන්ට හරියනවනම් ඔන එකක් කියලා
හයිඩ්‍රොලික් රෙපෙයාර්ද
පට්ට පඩිද![]()
මු බලපන්කෝ වයසේ හැටියටද දෙන ටෝක්ස්හා හා දෙන්නම ඇති,
කන්ස්ට්‍රක්ශන් දැම්මට අවුලක් නෑ, වෙන ඒවා දැම්මට අවුලක් නෑ, ඔව් ඔව් හින්දිත් දාන්න පුලුවන්ඉන්ගිරිසි දාන්නත් පුලුවන්,
කෙල්ලෝ වෙනුවෙන්ම නෙමේනෙ මේ නූල දැම්මේ , ඕන දෙයක් කතා කරන්නනේ![]()


uba mora ne yanne 6month traning ekkak thiyenawa (end of 3rd yr) ekedi ubalage uniyata company walin kiyanawa apita tranieesla mechchara ganna puluwan kiyala samahara wita company eken interview wkkak karai nethnm university eken thorala yawanawa ube kemeththath balala. ubata samahara wita 6monthma eka thena inna wei samahara wita eka padui 3 month gane company 2k set kara ganinකොහෙද ට්‍රේනින්ග්, නයිටද,
මටත් මෙකැනිකල් තමා ආසාව, ඊලගට සිවිල්,
![]()

service karanne kohendaඋන් පර්මනන්ට් නෙමේ බං මං ලග ඕන උනාම ගානක් කතා කරල ගෙන්න ගන්නවා..


උන් පර්මනන්ට් නෙමේ බං මං ලග ඕන උනාම ගානක් කතා කරල ගෙන්න ගන්නවා..
, නැත්නම් හැම වෙලේම කැඩෙනවායැ, හිත හිත ඉන්න දෙයක් නෑ මිනිහෝ වරෙං.
uba mora ne yanne 6month traning ekkak thiyenawa (end of 3rd yr) ekedi ubalage uniyata company walin kiyanawa apita tranieesla mechchara ganna puluwan kiyala samahara wita company eken interview wkkak karai nethnm university eken thorala yawanawa ube kemeththath balala. ubata samahara wita 6monthma eka thena inna wei samahara wita eka padui 3 month gane company 2k set kara ganin![]()



උන් අස් වෙලා යයි බන් කොටා එතනට ගියාමමාමේ වැඩකරන තැන ගෑනුලමයි ඉන්නවනං පරිස්සමෙන්


මු බලපන්කෝ වයසේ හැටියටද දෙන ටෝක්ස්![]()













ඒ අතින් නාකිනේ mora yana godak un karana loku wereddak eka 6monthma eka company ekaka inna eka
වටේ පිටේ මොනවද තියෙන්නේ?
උන් අස් වෙලා යයි බන් කොටා එතනට ගියාම![]()
නැත්තන් කොටාගේන් බේරෙන්න වෙන්නෙ නෑ කෙල්ලෝ ටිකට. උන් අස් වෙලා යයි බන් කොටා එතනට ගියාම![]()
මුලින් ගන්න කම්පැනි වලින් දෙන පඩිය මදිනෙ බන්mora yana godak un karana loku wereddak eka 6monthma eka company ekaka inna eka
samahara ewage nm thiyenawa 6 monthma igenaganna dewal eth godak welawata anthima masa wala nikan thama inna wenne


උතුරින් හිස් ඉඩමක්ද,
දකුණින් මගේ යාර්ඩ් එකක්ද,
නැගෙනහිරින් ප්‍රධාන පාරද,
බස්නාහිරින් කඩ පේලියක්ද වේ..