~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
නිල මැස්සේ වහන කුණු ගද ටැග් ගන්න එපා මිනිහෝ..
හචිං අරින් කෙල්ල දෙන ටැග් එක ගනින් 1900ට..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම මගේ ටැග් ටික ආයෝජනය කරනවා කොටස් වෙළදපොලට දාලා:D

මේ දවස්වල ශෙයාර් මාර්කට් ඩ්‍රොප් වෙලානේ මිනිහෝ..
අගෝස්තු වලින් පස්සේ දාපං..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිල මැස්සේ වහන කුණු ගද ටැග් ගන්න එපා මිනිහෝ..
    හචිං අරින් කෙල්ල දෙන ටැග් එක ගනින් 1900ට..

    හචින් අරින කෙල්ලොන්ගේ ටැග් ගන්න උන්ටත් හචින් තමයි