kotas weladapolatath daai wage mun tag tika![]()
මම මගේ ටැග් ටික ආයෝජනය කරනවා කොටස් වෙළදපොලට දාලා![]()
බඩ තමයි අඩු කරගන්ඩ ඕනේ ටිකක්.
වැඩි නෑ. ඒ උනාට අවුට් ගියොත් ආයේ හදනවා බොරු
නිල මැස්සේ වහන කුණු ගද ටැග් ගන්න එපා මිනිහෝ..
හචිං අරින් කෙල්ල දෙන ටැග් එක ගනින් 1900ට..
machine one naa abs karapan hodata badata gahapan






ඊලග දේවාලේ ශෙයාස් ටික විකුනන්ඩ ඉන්නේ

හචින් අරින කෙල්ලොන්ගේ ටැග් ගන්න උන්ටත් හචින් තමයි
muntane yako business karayo kiyanne![]()
මේ දවස්වල ශෙයාර් මාර්කට් ඩ්‍රොප් වෙලානේ මිනිහෝ..
අගෝස්තු වලින් පස්සේ දාපං..

ඔව්..උඹව දම්මලා උන්ටත් හචිං යවෝනවා..
කලාතුරකින් කරනවා
මාසෙට දෙසැරයක් වගේ![]()


ehema karala hariyanawada ban
hamadama gahapan![]()
දේවාල තුනක් ගැහුවේ කොහොමද කියල හිතපන්කෝ

කම්මැලි ඔයි.
ගෙදර අවාම හෙට කරනවා කිය කිය ඉන්නවා
හැමදාම හෙට තමයි

e welawata mathak karaganin bada tiyanakota adumak andama kathata pena hati![]()



