✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    Poddak saranshe kiyanna puluwanda...

    එක කතාවක් නෙමේ පොත් ගොඩක් තියනව එක එක කතා.. ඔය මම last year book fair එකෙන් ගත්ත ටික. ඔතන තව දෙකක් අඩුයි.

    TuHMQDl.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ වැඩක්. කියවපු කිසිම පොතක කථාව දැන් හරියට මතකයේ නෑ. අවුරුදු 8 විතර පොතක් කියවල නෑ.
     

    dragan8950

    Junior member
  • Aug 25, 2009
    46
    3
    8
    රණ මග ඔස්සේ නන්දිකඩාල් pdf
    matath dapankohttp://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    දන්න පිංවතෙක් ඉන්නව නම් කියන්න 50 mb විතර phone එකේ තියන pdf එකක් mediafire,phone එකෙන්ම අප්ලෝඩ් කරන්න කොච්චර වෙලා යාවිද..dialog conection එකක්..භාගයක් ලෝඩ් වෙලා නවතීවිද...මට කලිනුත් ඒ වගේ සුන්දර වැඩ වෙලා තියනව...

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.

    මමත් කැමහිම පොත් මාලාවක්.පොත් ප්‍රදර්ශනේට ගිය ගමන් හොයන්නේ තරන්ග ප්‍රකාශකයින්ව

    Eyage pariwartana mataka nea.winiwindimi andura. eyage katawa kiywwa

    අයියේ ඒ ජී.බී. සේනානායක, මේ පී.බී. එයාගේ මල්ලිගෙ පුතා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    දන්න පිංවතෙක් ඉන්නව නම් කියන්න 50 mb විතර phone එකේ තියන pdf එකක් mediafire,phone එකෙන්ම අප්ලෝඩ් කරන්න කොච්චර වෙලා යාවිද..dialog conection එකක්..භාගයක් ලෝඩ් වෙලා නවතීවිද...මට කලිනුත් ඒ වගේ සුන්දර වැඩ වෙලා තියනව...

    හොට්ස්පොට් දිලා ලැපකින් අප්ලොඩ් කරන්න බැයිද?මොබයිල් එකෙන් ජිමේල් වගෙනම් අප්ලෝඩ් වෙනවා,එත් මෙඩියාෆයර් ට්‍රයි කරලා නැ
    50 Mb -->avarage 15-20mins will be taken to upload the file
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක කතාවක් නෙමේ පොත් ගොඩක් තියනව එක එක කතා.. ඔය මම last year book fair එකෙන් ගත්ත ටික. ඔතන තව දෙකක් අඩුයි.

    TuHMQDl.jpg

    සතුරු කදවුර , වැලි කතරේ සන්ග්‍රාමය