~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මාත් මේ චැට් එකෙන් යන්න හිතාගෙන බන් ඉන්නේ :(


    ඇයි මොකක්ද වුනේ...අද මන් වටින කියන දෙයක් දෙන්න හිතන් ඉන්නව ටිකක් හිටපන්

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    ඇයි මොකක්ද වුනේ...අද මන් වටින කියන දෙයක් දෙන්න හිතන් ඉන්නව ටිකක් හිටපන්


    මොකුත් උනේ නැහැ බන් හිටිය ඇති වගේ .මොනවද දෙන්නේ උඹ අද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒ මොකද හෙට වරෙං මාව හම්බවෙන්න..
    උඹ කෑම ගන්න තැනක් සෙට් කරගනිං මම පඩියට අමතරව උඹට කෑම වියදම දෙන්නං..
    හොර බොරු නැතුව වැඩේ කරන්න ඕනේ හැබැයි..