~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මට තාම වෙඩින්ග් කාඩ් ඇවිල්ල නෑනෙ :baffled:

    :oo:උයා තෑගි කියලා කීවේ සල්ලිද,
    අපරාදෙ කලින් ටයිප් කලේ අරවා :oo:
    gift-box.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පහු ගිය මාස කීපෙ කෙල්ලොත් එක්ක මැසේජ් කිරීමෙන් ලද අත්දැකීම් අනුව කෙල්ලන්ගෙන් එක වතාවක එක ප්‍රශ්නයක් අහන්න වග බලාගන්න ඕන, කීපයක් ඇහුවාම උත්තරේ කෙටිම එකට උත්තර දීල ඉන්නවා:cool:, ඔවුන් ඔහොමමයි :eek:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පහු ගිය මාස කීපෙ කෙල්ලොත් එක්ක මැසේජ් කිරීමෙන් ලද අත්දැකීම් අනුව කෙල්ලන්ගෙන් එක වතාවක එක ප්‍රශ්නයක් අහන්න වග බලාගන්න ඕන, කීපයක් ඇහුවාම උත්තරේ කෙටිම එකට උත්තර දීල ඉන්නවා:cool:, ඔවුන් ඔහොමමයි :eek:

    :rolleyes::rofl::rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පහු ගිය මාස කීපෙ කෙල්ලොත් එක්ක මැසේජ් කිරීමෙන් ලද අත්දැකීම් අනුව කෙල්ලන්ගෙන් එක වතාවක එක ප්‍රශ්නයක් අහන්න වග බලාගන්න ඕන, කීපයක් ඇහුවාම උත්තරේ කෙටිම එකට උත්තර දීල ඉන්නවා:cool:, ඔවුන් ඔහොමමයි :eek:
    :rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එන්ඩ එපා කියලනේ කීවෙ,:(:(

    තෑගි ගේන අයට විතරලු කියන්නෙ -> නො බොක්සස් අලවුඩ් -> ඒ කියන්නෙ අපිට එන්ඩ එපා කියලනේ කීවෙ :sorry::sorry::(:(
    hihihihi
    normal wedding rules thamayi
    mama enna epa kiyala kiuwwe nani
    kattiya 500k withara innawa :baffled: