~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    http://www.elakiri.com/forum/showthread.php?t=1750500

    බොලා කියන විදිහ ඇත්තන්ම් ඌ ටෙස්ලා අරන් තියෙන්නේ මේ අවුරුදු දෙකේ හම්බකරලා :P
    මූට මේ ත්‍රෙඩ් එක දාන්න මාස 6කට කලින් පාස්පෝර්ට් එකක්වත් තිවිලා නෑ. දැන් ඕනම බට්ටෙක් අඩු ගානේ බැංකොක්වත් යනවානෙ බං අවුරුදු 30 වෙනකොට. පාඅස්පෝර්ට් එකක් තිබ්බේ නෑම කියමුකො ඇයිමේ දුං සහතික , ළඟ වැඩ කරන එකෙක්ගෙ බයිසිකලේටද

    අනික මගේ බොසා කිව්වනම් රත්නපුරේ ගිහින් වරෙන් කියලා මං ත්‍රෙඩ් දාලා හොයා ගත්තොත් මිසක් බොසා හොයලා දෙන්නෙත් නෑනෙ
    :yes::yes::yes::yes::cool::cool:
     
    මමන ආස සබ්ජෙක්ට් ඕවා, :D:D

    හැබැයි ඉලෙක්ට්‍රික් කාර් වලට ඇරෙන්ඩ, :baffled:

    මට නම් මෙලෝ ලබ්බක් තේරුනේ නෑ.. හැබැයි ටෙස්ලාව නම් තේරුණා .. :P මං සති දෙක තුනකට කලිනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහින් බලන් හිටියා.. ඊට පස්සේ ටෙස්ට් රයිඩ් එකකට ඇප්ලිකේශන් එකක් දීලා ආවා..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලගකදි මාවත් එක්ස්පෝස් වෙයි :baffled::yes::yes:
    හදිස්සියෙ හරි මාව එක්ස්පෝස් උනොත්...... ඒක නම් බියකරු හීනයක් දැන්ම පඬුරක් ගැටගහන්න වෙනවා :yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බං ඉලෙක්ට්‍රික් ඒවා එලවද්දි කිසි ගතියක් නෑ.ගේම් ගහනවා වගේ දැනෙන්නෙ

    පවර් වැඩී තමා, ඒත් සද්දේවත් නෑනේ :lol::lol:

    අනික ගියර් නෑනෙ, ගියර් පොල්ලක් නැත්න වැඩක් නෑ:yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට නම් මෙලෝ ලබ්බක් තේරුනේ නෑ.. හැබැයි ටෙස්ලාව නම් තේරුණා .. :P මං සති දෙක තුනකට කලිනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහින් බලන් හිටියා.. ඊට පස්සේ ටෙස්ට් රයිඩ් එකකට ඇප්ලිකේශන් එකක් දීලා ආවා..

    ටෙස්ට් රයිඩ් එක රෙකෝඩ් කරලා දාපන්
     
    :baffled: ඕවා කියවන්න බෑ ඔළුව රිදෙනවා සිංග්ලිශ්. මං දන්නෑ බං මට වැඩකුත් නෑ . හැබැයි පොර නයි ඇරියේ කියලා දන්නවා.. කටුස්සත් පුදුම බක්තියකින්නේ අපේ වෙද නැන්දව අදහන් ඉදලා තියෙන්නේ :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පවර් වැඩී තමා, ඒත් සද්දේවත් නෑනේ :lol::lol:

    අනික ගියර් නෑනෙ, ගියර් පොල්ලක් නැත්න වැඩක් නෑ:yes::yes:

    උබටත් පොලුමයි අල්ලන්ඩ ඕනේ නේද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    http://www.elakiri.com/forum/showthread.php?t=1750500

    බොලා කියන විදිහ ඇත්තන්ම් ඌ ටෙස්ලා අරන් තියෙන්නේ මේ අවුරුදු දෙකේ හම්බකරලා :P
    මූට මේ ත්‍රෙඩ් එක දාන්න මාස 6කට කලින් පාස්පෝර්ට් එකක්වත් තිවිලා නෑ. දැන් ඕනම බට්ටෙක් අඩු ගානේ බැංකොක්වත් යනවානෙ බං අවුරුදු 30 වෙනකොට. පාඅස්පෝර්ට් එකක් තිබ්බේ නෑම කියමුකො ඇයිමේ දුං සහතික , ළඟ වැඩ කරන එකෙක්ගෙ බයිසිකලේටද

    අනික මගේ බොසා කිව්වනම් රත්නපුරේ ගිහින් වරෙන් කියලා මං ත්‍රෙඩ් දාලා හොයා ගත්තොත් මිසක් බොසා හොයලා දෙන්නෙත් නෑනෙ

    පොර මුලින්ම cචැටට අපු කාලෙ කීව මතකයි, බයිසිකලේ ඉදන් වාහන තියෙනවා කියලා :confused::confused::yes::yes:
     
    ටෙස්ට් රයිඩ් එක රෙකෝඩ් කරලා දාපන්

    කතා කරේ නෑ බං කාල කණ්නි .සමහර විට බුක් වෙලා ඇති. සාමාන්‍යයෙන් සති 2කින් කෝල් එකක් එනවා. මාත් එක්ක ඉන්න එකෙකුට සති දෙකකින් ආවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na nayo nisa dannawa mage naga kiyala.mm eelagata mage wedimalu:baffled::baffled: owa aheddi tama ithin:confused::confused:

    කාත් එක්කද කියලා ඇහුවේ නැද්ද , නෑදෑයෝ කෙල්ලෙක් ඉන්නවාද එහෙම අහන්න ඇති, හිත පෑරෙන ප්‍රශ්න :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කතා කරේ නෑ බං කාල කණ්නි .සමහර විට බුක් වෙලා ඇති. සාමාන්‍යයෙන් සති 2කින් කෝල් එකක් එනවා. මාත් එක්ක ඉන්න එකෙකුට සති දෙකකින් ආවා

    උබේ තත්වය දැකල මුට මොන ටෙස්ලද කියල හිතන්ඩ ඇති :sorry::sorry::sorry: