නෑ බන් අර දිල්ස් දාපු ලින්ක් එකක ත්‍රෙඩ් එකේ ඌ ඕවට උත්තර දීල තිබුන ඇයි ඕව දැම්මේ කියල.
ඒ උත්තර පිළිගන්න පුළුවන් ඒවද? මං කියෙව්වෙ නෑ

නෑ බන් අර දිල්ස් දාපු ලින්ක් එකක ත්‍රෙඩ් එකේ ඌ ඕවට උත්තර දීල තිබුන ඇයි ඕව දැම්මේ කියල.

http://www.elakiri.com/forum/showthread.php?t=1750500
බොලා කියන විදිහ ඇත්තන්ම් ඌ ටෙස්ලා අරන් තියෙන්නේ මේ අවුරුදු දෙකේ හම්බකරලා
මූට මේ ත්‍රෙඩ් එක දාන්න මාස 6කට කලින් පාස්පෝර්ට් එකක්වත් තිවිලා නෑ. දැන් ඕනම බට්ටෙක් අඩු ගානේ බැංකොක්වත් යනවානෙ බං අවුරුදු 30 වෙනකොට. පාඅස්පෝර්ට් එකක් තිබ්බේ නෑම කියමුකො ඇයිමේ දුං සහතික , ළඟ වැඩ කරන එකෙක්ගෙ බයිසිකලේටද
අනික මගේ බොසා කිව්වනම් රත්නපුරේ ගිහින් වරෙන් කියලා මං ත්‍රෙඩ් දාලා හොයා ගත්තොත් මිසක් බොසා හොයලා දෙන්නෙත් නෑනෙ

pansil aran banak ahala ennam.anunge kunumane math hoyanneමේකේ බලපන් ඌ ඔක්කොම කියල තියනවා

මමන ආස සබ්ජෙක්ට් ඕවා,
හැබැයි ඉලෙක්ට්‍රික් කාර් වලට ඇරෙන්ඩ,
මං සති දෙක තුනකට කලිනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහින් බලන් හිටියා.. ඊට පස්සේ ටෙස්ට් රයිඩ් එකකට ඇප්ලිකේශන් එකක් දීලා ආවා..හදිස්සියෙ හරි මාව එක්ස්පෝස් උනොත්...... ඒක නම් බියකරු හීනයක් දැන්ම පඬුරක් ගැටගහන්න වෙනවාලගකදි මාවත් එක්ස්පෝස් වෙයි![]()

ඔව් බං ඉලෙක්ට්‍රික් ඒවා එලවද්දි කිසි ගතියක් නෑ.ගේම් ගහනවා වගේ දැනෙන්නෙ

මට නම් මෙලෝ ලබ්බක් තේරුනේ නෑ.. හැබැයි ටෙස්ලාව නම් තේරුණා ..මං සති දෙක තුනකට කලිනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහින් බලන් හිටියා.. ඊට පස්සේ ටෙස්ට් රයිඩ් එකකට ඇප්ලිකේශන් එකක් දීලා ආවා..
ඕවා කියවන්න බෑ ඔළුව රිදෙනවා සිංග්ලිශ්. මං දන්නෑ බං මට වැඩකුත් නෑ . හැබැයි පොර නයි ඇරියේ කියලා දන්නවා.. කටුස්සත් පුදුම බක්තියකින්නේ අපේ වෙද නැන්දව අදහන් ඉදලා තියෙන්නේ
පවර් වැඩී තමා, ඒත් සද්දේවත් නෑනේ
අනික ගියර් නෑනෙ, ගියර් පොල්ලක් නැත්න වැඩක් නෑ![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1750500
බොලා කියන විදිහ ඇත්තන්ම් ඌ ටෙස්ලා අරන් තියෙන්නේ මේ අවුරුදු දෙකේ හම්බකරලා
මූට මේ ත්‍රෙඩ් එක දාන්න මාස 6කට කලින් පාස්පෝර්ට් එකක්වත් තිවිලා නෑ. දැන් ඕනම බට්ටෙක් අඩු ගානේ බැංකොක්වත් යනවානෙ බං අවුරුදු 30 වෙනකොට. පාඅස්පෝර්ට් එකක් තිබ්බේ නෑම කියමුකො ඇයිමේ දුං සහතික , ළඟ වැඩ කරන එකෙක්ගෙ බයිසිකලේටද
අනික මගේ බොසා කිව්වනම් රත්නපුරේ ගිහින් වරෙන් කියලා මං ත්‍රෙඩ් දාලා හොයා ගත්තොත් මිසක් බොසා හොයලා දෙන්නෙත් නෑනෙ

ඔව් බංපවර් වැඩී තමා, ඒත් සද්දේවත් නෑනේ
අනික ගියර් නෑනෙ, ගියර් පොල්ලක් නැත්න වැඩක් නෑ![]()

ටෙස්ට් රයිඩ් එක රෙකෝඩ් කරලා දාපන්
na nayo nisa dannawa mage naga kiyala.mm eelagata mage wedimaluowa aheddi tama ithin
![]()

කතා කරේ නෑ බං කාල කණ්නි .සමහර විට බුක් වෙලා ඇති. සාමාන්‍යයෙන් සති 2කින් කෝල් එකක් එනවා. මාත් එක්ක ඉන්න එකෙකුට සති දෙකකින් ආවා