~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං දන්නෑ බං මං එක්ක පොර වැඩිය කතාවට ආවෙත් නෑ පොර ගෙ සබ්ජෙක්ට් එකට මං ආසත් නෑ .

    මමන ආස සබ්ජෙක්ට් ඕවා, :D:D

    හැබැයි ඉලෙක්ට්‍රික් කාර් වලට ඇරෙන්ඩ, :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකනම් ඇත්ත මිනිහෝ ඌ හොද ආතල් ටිකක් දුන්නා.. ඔහොම ආතල් දෙන්න පුළුවන් එවුන් මං දන්න විදිහට හිටියෙ එකයි. හැබැයි උගේ කඩ්ඩත් හොදයි ඌට අම්බානක් සල්ලිත් තිවුනා. ඒ නිසා ඌ වෙන්න බෑ
    AAtal newe balapan kota ehema giyanam ugen job ganna tiyana ekath nati karan.u anataine.ehema ewa karanna denna bane ban:angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes::yes: ada kello godak hitiye na idapan man 4to dannam puluwan ewwa.gedaraka wedima tibbe. ethakota hotel ekakata wadanam patta atal:cool:

    :yes::yes:ගෙවල් වල තියෙන එවා aතමා අතල්,

    හිටියත් නගා අතේ එල්ලිලා හින්දා කෙල්ලෝ බලන්න නැතිව ඇති :baffled::baffled::D:D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනික ඌ කෙලින්ම කිවුවනේ අපි සෙට් එකටම එන්ඩ කියල
    සාරගෙන් කඩයක් දාල දෙන්ඩ ඇහුව
    ශාමින්දයට වැලි දෙන්ඩ හැදුව
    කොටාට ජොබ් එකක් දෙන්ඩ හැදුව

    බොරු කරනවානම් ඌ කවදාවත් ඔහොම දේවල් කරන්නේ නෑනේ
    owa uge thread anuwanam boru ..rathnapure yanna colabin ganna bus eka ahanne atal ekata kiyala uba hitanawada!!matanam theren na eken ganna puluwan atal 1:baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Reda's thread analysis

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672
    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    mewa nisa pora bike use karana kenek aniwa.e kiyanne ara taram kotipatiyek wenna ba.kotipathiyek bike ekak ganna bike eke hadahan balan na:cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    Me nulata anuwath kotipatiyek newe.kotipatiya bus wala rathna pure yan na.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751616
    http://www.elakiri.com/forum/showthread.php?t=1746562

    mewata anuwa moratuwa campus eke ho tec ekaka construction field igenagena ewaye project karana kenek kauruhari :baffled::baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=20820617&postcount=561
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මමන ආස සබ්ජෙක්ට් ඕවා, :D:D

    හැබැයි ඉලෙක්ට්‍රික් කාර් වලට ඇරෙන්ඩ, :baffled:
    ඔව් බං ඉලෙක්ට්‍රික් ඒවා එලවද්දි කිසි ගතියක් නෑ.ගේම් ගහනවා වගේ දැනෙන්නෙ
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1750500

    බොලා කියන විදිහ ඇත්තන්ම් ඌ ටෙස්ලා අරන් තියෙන්නේ මේ අවුරුදු දෙකේ හම්බකරලා :P
    මූට මේ ත්‍රෙඩ් එක දාන්න මාස 6කට කලින් පාස්පෝර්ට් එකක්වත් තිවිලා නෑ. දැන් ඕනම බට්ටෙක් අඩු ගානේ බැංකොක්වත් යනවානෙ බං අවුරුදු 30 වෙනකොට. පාඅස්පෝර්ට් එකක් තිබ්බේ නෑම කියමුකො ඇයිමේ දුං සහතික , ළඟ වැඩ කරන එකෙක්ගෙ බයිසිකලේටද

    අනික මගේ බොසා කිව්වනම් රත්නපුරේ ගිහින් වරෙන් කියලා මං ත්‍රෙඩ් දාලා හොයා ගත්තොත් මිසක් බොසා හොයලා දෙන්නෙත් නෑනෙ