~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට නම් මෙලෝ ලබ්බක් තේරුනේ නෑ.. හැබැයි ටෙස්ලාව නම් තේරුණා .. :P මං සති දෙක තුනකට කලිනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහින් බලන් හිටියා.. ඊට පස්සේ ටෙස්ට් රයිඩ් එකකට ඇප්ලිකේශන් එකක් දීලා ආවා..

    ඇයි ඕකට අසාව :confused:,
    ටෙස්ට් රයිඩ් එක කීයwක් වෙනවද :confused:
    වෙන ලොකු වාහන මොනවද පැදලා තියෙන්නෙ,


     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හදිස්සියෙ හරි මාව එක්ස්පෝස් උනොත්...... ඒක නම් බියකරු හීනයක් දැන්ම පඬුරක් ගැටගහන්න වෙනවා :yes::yes::yes:

    උබේ මොනවා එක්ස්පෝස් එන්නද, නුවර එලියම දන්නවානේ උබේ කෙරුවාව පොලිස් මාමේ :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled: ඕවා කියවන්න බෑ ඔළුව රිදෙනවා සිංග්ලිශ්. මං දන්නෑ බං මට වැඩකුත් නෑ . හැබැයි පොර නයි ඇරියේ කියලා දන්නවා.. කටුස්සත් පුදුම බක්තියකින්නේ අපේ වෙද නැන්දව අදහන් ඉදලා තියෙන්නේ :rofl:
    නෑ බන් ඔය ත්‍රෙඩ් එක කියෙව්වා මුල ඉඳන් වගේ :D ඒ හින්ද ඌ බොරු නෙවේ කියන්නේ කියල විස්වාසයක් තියෙනව, බොරු කියන උන් ඔහොම කතාකරන්නේ නෑ සාමාන්‍යයෙන්.

    වෙද නැන්ද කියන්නේ ඇයි :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හම්පඩ ටී සර්ට් කෑල්ලකුයි රබර් සෙරෙප්පු දෙකකුය් දාං ගියේ :eek:

    උබ ඇප්ලිකේෂන් එකේ ලිවුවේ නැද්ද අර ඉංග්‍රීසියෙන් තියෙන්නේ පොතක් කවරෙන් මනින්ඩ එපා කියල
     
    ඇයි ඕකට අසාව :confused:,
    ටෙස්ට් රයිඩ් එක කීයwක් වෙනවද :confused:
    වෙන ලොකු වාහන මොනවද පැදලා තියෙන්නෙ,


    ෆ්‍රී යකෝ ෆ්‍රී.. සල්ලි දීලා ටෙස්ට් රයිඩ් යන්න කොහෙද බං අපට..

    ලොකු වාහන ලොකුවට පැදලා නෑ, ඔය අරහෙට මෙහෙට කල්ලා නම් තියනවා,. මගේ වාහන කට්ටත් පදින්නේ ඔනම් වුනොත් විතරයි, :eek:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබේ මොනවා එක්ස්පෝස් එන්නද, නුවර එලියම දන්නවානේ උබේ කෙරුවාව පොලිස් මාමේ :rofl::rofl:
    යකෝ ඔහොම කියන්න එපා.මං නුවරඑළියෙ ගිහින් තියෙන්නෙත් 3 පාරයි.නුවරම නම් වෙන්න පුළුවන් :D:D:D
     
    නෑ බන් ඔය ත්‍රෙඩ් එක කියෙව්වා මුල ඉඳන් වගේ :D ඒ හින්ද ඌ බොරු නෙවේ කියන්නේ කියල විස්වාසයක් තියෙනව, බොරු කියන උන් ඔහොම කතාකරන්නේ නෑ සාමාන්‍යයෙන්.

    වෙද නැන්ද කියන්නේ ඇයි :baffled:

    ඌ නිකටින් බෙහෙත් ගුලියක් අඹරන්නේ කියලා මං කිණ්ඩියක් දැම්මා උඹලට ගුලි දෙන හින්දා
    :P