පොර මුලින්ම cචැටට අපු කාලෙ කීව මතකයි, බයිසිකලේ ඉදන් වාහන තියෙනවා කියලා![]()
ඒක ඇත්ත වෙන්නැති, ඒත් ටෙස්ලා ඇන්ඩ් බයික් එකට යන්නෑ බං

පොර මුලින්ම cචැටට අපු කාලෙ කීව මතකයි, බයිසිකලේ ඉදන් වාහන තියෙනවා කියලා![]()

Archer ඊයේ supernatural බැලුවද දන්නෑ.කොහෙද පොර ගියේ?
උබේ තත්වය දැකල මුට මොන ටෙස්ලද කියල හිතන්ඩ ඇති![]()

මට නම් මෙලෝ ලබ්බක් තේරුනේ නෑ.. හැබැයි ටෙස්ලාව නම් තේරුණා ..මං සති දෙක තුනකට කලිනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහින් බලන් හිටියා.. ඊට පස්සේ ටෙස්ට් රයිඩ් එකකට ඇප්ලිකේශන් එකක් දීලා ආවා..
, 
ඒකට නම් අපිටත් invitation එවන්න.නැත්නම් දිනයයි,වෙලාවයි,තැනයි කිව්වත් ඇතිna nayo nisa dannawa mage naga kiyala.mm eelagata mage wedimaluowa aheddi tama ithin
![]()

හදිස්සියෙ හරි මාව එක්ස්පෝස් උනොත්...... ඒක නම් බියකරු හීනයක් දැන්ම පඬුරක් ගැටගහන්න වෙනවා![]()


ඕවා කියවන්න බෑ ඔළුව රිදෙනවා සිංග්ලිශ්. මං දන්නෑ බං මට වැඩකුත් නෑ . හැබැයි පොර නයි ඇරියේ කියලා දන්නවා.. කටුස්සත් පුදුම බක්තියකින්නේ අපේ වෙද නැන්දව අදහන් ඉදලා තියෙන්නේ
![]()
ඒ හින්ද ඌ බොරු නෙවේ කියන්නේ කියල විස්වාසයක් තියෙනව, බොරු කියන උන් ඔහොම කතාකරන්නේ නෑ සාමාන්‍යයෙන්.
ටයිප් කරන්ඩ කම්මැලි බන්![]()
එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් ලොල්උබේ මොනවා එක්ස්පෝස් එන්නද, නුවර එලියම දන්නවානේ උබේ කෙරුවාව පොලිස් මාමේ![]()
හම්පඩ ටී සර්ට් කෑල්ලකුයි රබර් සෙරෙප්පු දෙකකුය් දාං ගියේ![]()
ඔව්. මට යන්ත්‍ර සූත්‍ර ගැන නෝ අයිඩියා

ටිකක් හරි දැනන් ඉන්න එක හොදයි, රෝදයක්වත් මාරු කරන හැටි 





ෆ්‍රී යකෝ ෆ්‍රී.. සල්ලි දීලා ටෙස්ට් රයිඩ් යන්න කොහෙද බං අපට..ඇයි ඕකට අසාව,
ටෙස්ට් රයිඩ් එක කීයwක් වෙනවද
වෙන ලොකු වාහන මොනවද පැදලා තියෙන්නෙ,

Archer ඊයේ supernatural බැලුවද දන්නෑ.කොහෙද පොර ගියේ?

යකෝ ඔහොම කියන්න එපා.මං නුවරඑළියෙ ගිහින් තියෙන්නෙත් 3 පාරයි.නුවරම නම් වෙන්න පුළුවන්උබේ මොනවා එක්ස්පෝස් එන්නද, නුවර එලියම දන්නවානේ උබේ කෙරුවාව පොලිස් මාමේ![]()



ඒක ඇත්ත වෙන්නැති, ඒත් ටෙස්ලා ඇන්ඩ් බයික් එකට යන්නෑ බං![]()



නෑ බන් ඔය ත්‍රෙඩ් එක කියෙව්වා මුල ඉඳන් වගේඒ හින්ද ඌ බොරු නෙවේ කියන්නේ කියල විස්වාසයක් තියෙනව, බොරු කියන උන් ඔහොම කතාකරන්නේ නෑ සාමාන්‍යයෙන්.
වෙද නැන්ද කියන්නේ ඇයි

හෝව් හෝව් බං ඔහොම කෑගහනවද?නාවලපිටිය පොලිසියේ IP වික්‍රම කීවම නොදන්න කෙනෙක් නෑ