thoth ekek thamaideshapalanaya nisaa gahanna deyaka nathinunama
2.50 katha gothapuawulak naha ban isuru eka} badiya danna nisa eka kiwwe
api laga pons wada naha ban
kohomada ban moko wadiya naththe ubala dan![]()


අම්මපා උයා ඔච්චර සංවේදී අහිංසක සුකුමාල දරුවෙක් කියල දන්නවා නම් ටිටීව බයිට් කරන්න වෙන කෙනෙක් හොයාගන්නවා
අනේ බං ගයාන් මේ බයිලා නම් ගහන්න එපා.....දේශපාලනේ ඒ අදාළ ත්රෙඩ් වල කතා කරලා ඇති. එළකිරි එන නිසා දේශපාලනේ කතා කරනවා මිසක් දේශපාලනේ කතා කරන්න එළකිරි එන්නේ නැහැ. අනික ඉතින් අපි ගහගත්ත නැති මිනිස්සු නෙවෙයිනේ
දැන් එනවා අඩුයි බං ගෙදර නෙවෙයිනේ ඉන්නේ

riduna
දැන් බෝඩිමක ඉන්නේ![]()

ithin ban hodayine akkala ehema nathe mata e kale mathak una hahah


ithin ban hodayine akkala ehema nathe mata e kale mathak una hahah
oka thamyi jivithe hodama kale![]()



උයා ලබ්බක් කියනවා බෝඩිමට එද්දී 11ට විතර ඇති ඒ වෙලාවට පාරවල් වල ඉන්නේ ඉතින් මොක්කුද කියල දන්නවනේ![]()

haha kanna pina naha මේක නං හදිස්සියෙ කරපු හාඩ් ටෝක් එකක් වගේ


ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් උදව්ව කරන්න තමන්ට බැරි උනත් අඩුම ගානේ වචන තුන හතරක කමෙන්ට් එකක් දාලා ත්රෙඩ් එක දාපු කෙනාගේ හිත හදන චරිතයක්. බඩියා ගැන ලියන්න නන් පුලුවන් ඕනේ තරන්..ඒත් ෆෝන් එකෙන් ආව නිසා ටයිප් කරන්න අමාරුයි..බඩියට සුබ පතනව බොස්ගෙ දුව බැඳලා සිංහල ජාතියට වැඩදායක දරු පැටව් රොත්තක් දායාද කරන්න ලැබේවා කියලා


එලකිරියේ මම දැක්ක සුපිරිම චරිතයක්..බඩියා කියන්නේ හොඳම හොඳ යාලුවෙක් ඒ වගේම සහෝදරයෙක්.ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් උදව්ව කරන්න තමන්ට බැරි උනත් අඩුම ගානේ වචන තුන හතරක කමෙන්ට් එකක් දාලා ත්රෙඩ් එක දාපු කෙනාගේ හිත හදන චරිතයක්. බඩියා ගැන ලියන්න නන් පුලුවන් ඕනේ තරන්..ඒත් ෆෝන් එකෙන් ආව නිසා ටයිප් කරන්න අමාරුයි..බඩියට සුබ පතනව බොස්ගෙ දුව බැඳලා සිංහල ජාතියට වැඩදායක දරු පැටව් රොත්තක් දායාද කරන්න ලැබේවා කියලා
![]()
buddyo parana drama ehema nadda thawa
ඔව් ඔව් එකා එකා එනවා..